තිලංගට බැනුම්..
ජනාධිපති තිලංගට හොඳටම දෙහිකපයි..
පසුගිය බදාදා ජනමාධ්‍ය ප්‍රධානීන් සමග ජනාධිපති මහින්ද රාජපක්ෂ අරලියගහ මන්දිරයේදී පැවැත්වූ සාකච්ඡාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතාට නොසෑහෙන ලෙස දොස් පවසා ඇත.
කොළඹ තම ආසනය වත් දිනාගත නොහැකි ටයිකෝට් පැළඳගත් බංකොලොත් මන්ත්‍රී වරයෙක් තමන්ට අයත් ජනමාධ්‍ය යොදාගෙන තමාට අභියෝගයක් වූ දේශපාලඥයන් පාගාදැමීමේ උත්සාහයක නිරතවන බව ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත. විශේෂයෙන් තම ප්‍රතිරූපය ගොඩනඟාගැනීම සඳහා මෙම මන්ත්‍රී වරයා මෙවැනි පහත් ක්‍රියාමාර්ගයක නිරත වන බවද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
මීට අමතරව මුල්ලේරියාවේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය පිටුපසද තුන්වැනි පාර්ශවයක් සිටින බව පසුගියදා වාර්ථා පල වී තිබුනි.