Questions තිලකවර්දනේ පාර්ක් කරලා තියෙන

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,148
    4,139
    113
    තිලකවර්දනේ පාර්ක් කරලා තියෙන range rover එකයි benz 2 ඩෝ එකයි අයිති කාරයාගේ නේද
    කොච්චර සල්ලි තිබුනත් උන් තාම daily බිස්නස් SPOT එකට එන wane ban.
    ආතල් එකේ manager ල දාල ඉන්නේ නැතුව සුපිරි රටකට වෙලා

    umbala nam mokada karanne ?
     
    • Haha
    Reactions: wawula

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,891
    113
    Fantasy
    තිලකවර්දනේ පාර්ක් කරලා තියෙන range rover එකයි benz 2 ඩෝ එකයි අයිති කාරයාගේ නේද
    කොච්චර සල්ලි තිබුනත් උන් තාම daily බිස්නස් සපෝට්
    එකට එන හැටි බලපන්
    ආතල් එකේ manager ල දාල ඉන්නේ නැතුව සුපිරි රටකට වෙලා

    umbalanam mokada karanne ?
    වරෙන් රවුමක් එක්ක යන්ඩ
     

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,374
    5,099
    113
    උබලගෙ ආතල් උබට ආතල්
    මගේ ආතල් මට ආතල්

    By Mr.Thilakawardana
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,148
    5,036
    113
    -In Darkness-
    ඔය වගේ තැනකට එන්න පට්ට කට්ටක්, සෑහෙන්න මහන්සියක් කැපකිරිමක් තියෙන්න ඕනේ ( කුඩු සල්ලි, කලු සල්ලි සුදු කරන ඒවා නෙමෙයි ජෙනුයින් ඒවා) ඉතින් ඒ වැඩ කරපු වැඩ කිරිල්ල එක්ක ඇත්තටම ඒ අයට වැඩ නොකර ඉන්න එක ඇඟට අවුල් වගේ වැඩට ඇබ්බැහි වෙලා වගේ ඉන්නේ. ඉතින් ඒ අය එනවා. හැබැයි ඒවගේමයි වැකේශන් එහෙම ගද්දිත් ඒවාත් සුපිරියටම ගන්නවා.