තිලක්_මාරපන

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    ලප පොන්ස් දැන්ද UNP ඵකට පුක දීලා දීලා අැහැරුනේ..වරෙන් හරහට වඩාගෙන කුක්කු පොවන්ඩ..
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    දඟර වලිග ලප වානර

    bvaww.jpg
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,133
    16,998
    113
    ජේවීපී කිව්වොත් ඉතිං බලු පස්සෙ බැදපු මීවදේ වගෙ. රටට වැඩකුත් නෑ. බල්ලට වැඩකුත් නෑ.

    එහෙම කියන්නත් බෑ. ලොක්කො සෑහෙන සුපිරියට ඉන්නවනෙ:lol:
     

    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    අනේ මන්ද බන් උඹලත්.... බැසිල්ගෙ ගල් කොල්ලො උන්ට ගේමක් වෙයි කියල හිතෙන එවුන්ට මඩ ගහන්න ස්ටාට් කරන්න විතරයි ඕන. අනිත් එවුන් නායක බැටළුවා පස්සෙ යන රැල වගේ ඔහේ කොටනවා (නිකං තියන කී බෝඩ් එකනෙ). මඩ ගහන්න කලින් පොඩ්ඩක් youtube එකේ බලපල්ලකො රටේ තියන ප්‍රශ්නයක් පාර්ලිමේන්තුවේ කතා කරන්නෙ කවුද කියල. කෝටි 50ට 60ට තමන්ට චන්දෙ දීපු මිනිස්සුන්ට ඇරියෙ නැතිව හිටියෙ කවුද කියල. උඹල JVP එකේ එවුන්ට හේතුවක් නැතුව මඩ ගහන්නෙ විකල්ප ධාරාවෙ තියන චන්ද ටික උන්ට යයි කියලනෙ, නැත්නම් ටී එන් ඒ එකත් එක්කයි මුස්ලිම් කොන්ග්‍රස් එකත් එක්කයි ඔයිට වඩා මලක් තියෙන්න එපැයි.