තිලාන් සමරවීර හැලිය යුතුයි

nshrinith

Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    New Zeland match ekatanam Rangana herath wenuwata Nuwan kulasekara gahanna ona , Thilan samaraweera wenuwata Kapugedara gahanna ona
     

    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    thilange adupadu thiyana bawa aththa, namuth uge place1ta adala deuty1 karunna wena hoda kautuwath ne,(mama keyanne ekadegata overs 50ma unath adagena yanna puluwan,"lalla dagena inna puluwan")
     

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    මිනිහගෙ fielding නම් අවුල් තමයි.ඒ උනාට තිලාන් ටීම් එකේ ඉන්න ඕනෙ පොරක් කියල මම හිතන්නෙ.
     

    isuru64

    Junior member
  • Apr 27, 2008
    85
    3
    8
    Lalla Danna Hondai Test Wala.. KAPU Must be in for either THILAN or SILVA.. 6k gahaganna plwn ekek team eke nea.. KAPU MUST BE IN!
     

    flower123

    Well-known member
  • Apr 6, 2009
    1,583
    29
    48
    තිලාන් සමරවීර ටීම් එකේ තියාගෙන ඉන්න එක තේරුමක් නෑ. මිනිහා වෙනුවට all-rounder කෙනෙක් ගත්තනම් ඉවරයි.නුවන් කුලසේකර වගේ කෙනෙක්.

    කතාව නම් ඇත්තම තමා මචෝ :yes::yes::yes::yes::yes::yes:
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    බොහෝ දෙනෙකුට අමතක වෙච්ච කාරණයක් තමයි තිලාන් ආවේ මුරලිට සහායක පන්දු යවන්නෙක් විදිහට මිසක් බැට්ස්මන් කෙනෙක් විදිහට නෙවෙයි.

    ඔහුට බැට්ස්මන් කෙනෙක් විදිහට "රූපාන්තරනය" වෙන්න සිදු වුනේ ලංකා කණ්ඩායමේ පන්දු යවන්නෙකුට ස්ථාවර වෙන්න තියන අමාරුව නිසා.


    තිලාන් කියන්නේ පළමු පන්තියේ විකට් 300 ක් පමණ ලබා ගත් පන්දු යවන්නෙක්. (සාපේක්ෂව දිල්ශාන් වගේ කෙනෙක් අහලක වත් නැහැ)

    මෙතනදී ප්‍රශ්ණය තිලාන්ව හරියට පාවිච්චි නොකිරීමයි. දිල්ශාන්ට බෝල් කරන්න කියනවා තිලාන්ට කියන්නේ නැහැ.

    මේ ගැන විචාරකයෝ පවා සදහන් කරල තියනව.


    එක තමයි...
    අපෙ මැද පෙළ තාම හරි නෑ. එක නිසා තමයි තිලාන්ව WC එකටම හැදුවෙ.මොකද අපිට මැද පෙලට හිටියෙ මුබාරක්,චාමර සිල්වා,කපුවා කන්ඩම්ම්බි වගෙ අය..

    එත් මබාරක් T 20 වලට set උනා.
    කපුව ට match ගොඩක් දුන්නා...එත් මිනිහාට හිතපු තරම් කරගන්න බැරි උනා.මොකද කපු ට match එක ගෙනියන්න තාම අමාරුයි.

    එකක් කියන්න ඔන.තිලාන්ව WC එකෙන් පස්සෙ ගොඩක් Test තමයි ගහන්නෙ.මොකඩ අපි 2015 ට අපෙ මද පෙල හඩන්න ඔන නිසා.එකට කන්ඩම්බි,කපු,මැතිවුස්,තිසර වගෙ අය හඩන්න ඔන.

    එත් තිලානට ගෙනියන්න පුලුවන්..bt තිලාන්ට කපු තරම් වෙගයෙන් bat කරන්න බැ.එත් තිලානට ball එක place කරන්න පුලුවන්.

    aus match එකෙදි සන්ගයි තිලානුටි කොහොමඩ bat kare balanna.අපි ind ගිය වෙලාවෙ
    මුල් කට්ටිය වැල වගෙ ගියාම තිලාන් තම 100+ ගහලා match එක ගත්තෙ.

    මොකද සංගට ඔන පිඩනයක් නැතුව bat කරන්න. අපෙ මහෙලයි සංගයි ඉක්මනට ගියම ඉස්සර කට්ටියම 150 කට විටර යනව.දැන් එහෙම නැ.සංගට ඔන මැද පෙල අල්ලගෙන ඉන්න batsman එක නිස තමයි සිල්වා ,තිලන් ගත්තෙ.

    අපෙ 96 ටිම් එකෙ අර්ජුන,හශන් අල්ලගෙන bat කරන නිස top order එකට පිඩනය අඩුයි.

    Ind ටිම් එකෙ දෝනි එන්නෙ 6 ට 7 ට.මොකඩ මිනිහට ගහන්න බෙරි නිසද.top order එකට පිඩනය අඩු කරන්න.

    මෙකට කවුරුත් තරහ ගන්න එප .....
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    thilange adupadu thiyana bawa aththa, namuth uge place1ta adala deuty1 karunna wena hoda kautuwath ne,(mama keyanne ekadegata overs 50ma unath adagena yanna puluwan,"lalla dagena inna puluwan")

    අනිවා අපේ ටීම් එකෙ එකෙක්ට එක දිගට ඔවර් 50 ගහන්න බෑ ෆස්ට් ඉනින්ග් බෝල් කරාට පස්සෙ දැක්කනෙ ඊයෙ ඔවර් 35යි සෙල්ලම් කරේ තරංගයි ඩිලයි මැච් එක ගහල ඇවිද ගන්න බෑ දිල්ශාන් කරෙන් ගියේ

    මීට වඩා ටීම් එකේ ෆිට්නස් ගැන සැලකිලි මත් වෙන්න ඕනෙ සංග මහේල ඇරුනම එක දිගට හති වැටෙන්නෙ නැතුව ඉන්න පුලුවන් එකම එකා තිලාන් විතරයි ඒ ඌ ටෙස්ට් ගහල කට්ට කාල තියෙන පුරුද්ද හින්ද

    ඒ උනාට කොච්චර චාටර් උනත් ඔසී ටීම් ‍එකේ උන්ගෙ ෆිට්නස් තියෙනව අපිත් ඒ ත්ත්වෙට තියෙන්න විස්ස විස්ස වත් ටාගට් කරල ෆට්නස් හදවන්න ඕනෙ

    ඊයෙ කැච් මිස් කරපු අය අතර ඇන්ජලෝ මැතිවුස් ලුත් හිටියා මම කැච් මිස් කරපු අයට බයින්නෙ නෑ ඇත්තටම උන්ට බයින එක සාධාරණ නෑ
    උන් කොච්චර පෙසර් එකකද ඉන්න ඇත්තෙ තමන්ගෙ රටේ ගහල සෙනග දෙනෝ දාහක් මැද්දෙ මැච් එක ගොඩ දාගන්න ඕනෙ උනාම අනික එන්ගලන්තෙ ටීම් එක දුර්වල ටීම් එකක් නෙවේ උන්ට හිටපු ගමන් ලක් එකට වදිනව එහෙම වැදුනොත් සොරි තමා ඒක මතක් වෙද්දි අපේ උන්ට චකිතයක් තිබ්බෙ නෑ කියන්න පුලුවන් කාටද?

    දග පන්දු යවන්නන් 3ක් තෝර ගත්ත එක සාර්ථක කරගන්න තිබ්බ අතිරේක වේග පන්දු යවන්නෙක් ටීම් ‍එකේ හිටිය නම් තව මහරූෆ් ස්කොඩ් එකේ හිටියනම් චාමර සිල්ව හරි තිලාන් හරි වෙනුවට ඊයෙ දාන්න තිබ්බා (හුගක්ම සිල්ව වෙනුවට තිලාන් සිල්ව තරම් බෝල කන්නෙ නෑ මොකද අපිට අමතක කරන්න බෑ ඔසි මැච් එකේ මුලු විකට් 3නම ගියාම සංග එක්ක තිලාන් එකතු වෙලා ලකුණු 170කට ගෙනාව ඔවර් 30කදි )

    මුරලිව නිවුසීලන්ඩ් මැච් එකෙන් අයින් කරල විවේක ගන්න දෙන්න ඕනෙ ෆයිනල් ගස්සන්න හැබැයි අපේ අයට එදාට මීට වඩා කල්පනාවෙන් සෙල්ලම් කරන්න වෙනව මොකාට නැති උනත් නවසිලන්තෙ මුරලිට ප්‍රාණ බයයි :(
    හැබැයි මුරලි ගෙ තත්ත්වෙ ටිකක් භයානකයි ඊයෙ සහ පෙරේද උන දේ දැක්කම කියල හිතෙනව