මටත් පුදුම වදයක් දුන්නෙ කෝරොන වලට කලින් ඊට පස්සෙ නන් මුන් කතා කරේම නෑ. වෙලාවට ඒ කාලෙ අතේ සතයක් තිබ්බෙ නෑ.Corpeus එක නේ ඔය?,
මටත් call කරා oken invest කරන්න කියලා
මේ ගෑනි නිකන් පුම්බපු හාල් ගෝනියක් වගේ
Thilini ta ubawa meet wenna oney kiwe naddaමූ මටත් කතා කළා, ෆයිසර් කම්පැනි එකේ ඉන්වෙස්ට් කරන්න කියලා, උගෙ ඔෆිස් එකේ සෙමිනා එකක් තියෙනවා ඒකටත් එන්න කිව්වා![]()
Adoh matath call kala.munta kohenda bung ape Contact numbers Hoya ganne.Corpeus එක නේ ඔය?,
මටත් call කරා oken invest කරන්න කියලා
