තිලිණි ප්‍රියමාලිගේ වැඩ කිඩ ගැන හඬපටය..

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,272
    15,368
    113
    KrishanL89
     
    • Like
    Reactions: Truth Hurts

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,495
    100,643
    113
    Corpeus එක නේ ඔය?,
    මටත් call කරා oken invest කරන්න කියලා
    මටත් පුදුම වදයක් දුන්නෙ කෝරොන වලට කලින් ඊට පස්සෙ නන් මුන් කතා කරේම නෑ. වෙලාවට ඒ කාලෙ අතේ සතයක් තිබ්බෙ නෑ.
     

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,579
    840
    113
    මූ මටත් කතා කළා, ෆයිසර් කම්පැනි එකේ ඉන්වෙස්ට් කරන්න කියලා, උගෙ ඔෆිස් එකේ සෙමිනා එකක් තියෙනවා ඒකටත් එන්න කිව්වා :ROFLMAO:
     
    • Haha
    Reactions: shenat

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මූ මටත් කතා කළා, ෆයිසර් කම්පැනි එකේ ඉන්වෙස්ට් කරන්න කියලා, උගෙ ඔෆිස් එකේ සෙමිනා එකක් තියෙනවා ඒකටත් එන්න කිව්වා :ROFLMAO:
    Thilini ta ubawa meet wenna oney kiwe nadda
     
    • Like
    Reactions: Truth Hurts

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    එකට එකත් කියාගෙන යනව, හරියට කෙනෙක්ව කතාවෙන් අල්ලගන්නවත් බැරි මුන්ට මෙච්චර මිනිස්සු රැවටුනෙ කොහොමද :rolleyes:
     
    • Like
    Reactions: Truth Hurts

    shenat

    Well-known member
  • May 13, 2007
    58,676
    87,054
    113
    ආශ්චර්යමත් රටක
    දියුණු වෙච්ච මේ වගේ ගෑණුන්ට, මිනිස්සුන්ට ඉරිසියා නොකර උබලත් ඒ වගේ වෙන්න බලපල්ලා. ලංකාවෙ ඉඳලත් තොපිට බෑ කියන්නෙ ඊයා.. 🤢