තිලිනි ප්‍රියමාලී තවත් නඩුවකින් නිදොස් කොට නිදහස්

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,591
    5,579
    113
    Colombo
    thilini-priyamali-released

    ලංකාවේ ප්‍රධාන මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ තමන් සහ තම ව්‍යාපාර පිළිබඳව විවිධ කෝණවලින් අදහස් ප්‍රකාශකරමින් සාකච්ඡා කළ බවත්, සමහර අවස්ථාවලදී කරුණු අතිශයෝක්තියෙන් වාර්තා කළත් ඔන්ලයින් පනත වැනි ජනතාවගේ නිදහස සීමාකරන අනපනත් ගෙන ඒම පිළිබඳව


    තමාට කිසිදු සතුටක් නොමැති බවත් තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිනිය තිලිනි ප්‍රියමාලී මහත්මිය පැවසුවාය.

    ඇය මෙම අදහස් පළ කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් රුපියල් ලක්ෂ 141ක මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයෙහි පැවති නඩුවකට පෙනී සිටීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළකරමිනි.

    මෙම නඩුව පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීතිපති දෙපාර්තමේන්තුවෙන් උපදෙස් පතා තිබූ අතර නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රමාණවත් සාක්ෂි නොමැති නිසා මෙම නඩුව පවරා පවත්වාගෙන යාමේ හැකියාවක් නොමැති බව ගරු අධිකරණය වෙත දැනුම් දී තිබූ බවත්, ඒ අනුව මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් තම සේවාදායිකාව නිදොස්කර නිදහස් කළ බවත් නීතිඥ උමේෂා සේනාධීර මහත්මිය පැවසුවාය.
    POWER OF THE VAGINA! යෝනියේ බලය
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,512
    49,896
    113
    සේදවත්ත
    Ane ban.. nikan moda katha kiyanna epa ban. Pohottu karayonge okkoma nadu ayin karagatte nithipathi karyalen nadu karagena yanne na kiyala illa as kara gattu nisa.

    Sakki thibbath ewa iduripath nokara hitiyanam ithin ndu iwara thamai. Lankawa tharam corrupted rataka idala me wage katha kiyanne, thaman suport katana ekage kunu sudda karanna nam, ubala wage unta system change one na. Kochchara jara jirna unath awulak na, thaman suport karana politian balaye hitiyama athi.

    Moko thama bayio inne, Mahinda balaye hitiyanam hari kiyana. Unui ubalai kisima wenasak na
    උබ කියන දේ නෙමයි අධීකරණ කියන දේ පමණයි මම පිලිගන්නේ