තිලිනි ප්‍රියමාලී #2

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,377
    74,994
    113
    Aura ඩයල් එක මොකක් හරි සිරා ගේමක් ලයින් කරනවා වගේ. කෙලින්ම කොක්ක එක ගහලා තියෙන්නේ ලංකාවේ ප්‍රසිද වේස community එකට, නලු නිලියන්ට

    https://www.gossiplankanews.com/2023/03/aura-cinamabimani-2023.html
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    දෙන්න යන්නේ යසටම... ලන්කාවේ එවුන් ඈන්දෙන එකේ සීමාවක් නෑනේ.. මට එකෙක් කිව්වා සරත් ෆෝන්සේකා වේදිකවල 88 පාරක් කිව්වා ලු ගෝඨා ජනාධිපති වුනත් ඕක දාලා ආයේ යනවා කියලා හමුදාව දාලා ගියා වගේ..අපි ඈහෑව්වේ නෑනේ..

    දෑන් ඉතින් ඩොලර් ටික නෑති කර ගත්තා ඉන්දර්ජිත් වගේ පොන්සියෝ කියන එක අහලා
     
    • Sad
    Reactions: Draco Malfoy

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    අයියෝ මට මේක තෙරෙන්නේ නෑ..මොකක්ද aura එකයි ප්‍රියමාලියි එක්ක තියන සම්බන්දේ ? :confused: