තිසර_සුභ_පැතුම්

EMINƎM

Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    304438_1747843636313_1845499671_1146705_2368579_n.jpg

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    එල මචෝ අපෙනුත් සුබ පැතුම්!!
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    එල නිහතමානි කොල්ලෙක් මම Sri Lankan Reality Show වලදි දැක්ක.
    ඒ වගේම කවුරුවත් Sri Lankan Reality Show එකකදී නොකරපු ගුණකථනයක් කලා උදව් කරපු හැමෝම මතක කරලා.

    මම Reality Show බලන එක අත ඇරල හිටියේ එත් මම මේ අයියා කියන Hindi Song එක අහම්බෙන් දැක්කා.එක එලටම මට වැදුනා Western Music කරපු එකෙක් හැටියට.

    අනික මම තව දැක්ක එකක් තමයි මෙයාගේ Performance එක සහ ගීත තෝරා ගැනීම එයාටම ආවේනිකයි.
    දැන් ඉන්න හැම එකාම හැම සින්දුවම Rock Style එකට කියන්න ගිහිල්ල අනිත් මිනිස්සුන්ගේ සින්දු සේරම අනනවා.මේකේ හිටපු අනිත් කොල්ලත් අර Dream Star එකට එන හැම එකාම හිතන් ඉන්නේ Rock Style විදිහට කිව්වහම මිනිස්සු රැවැටෙයි කියලා එයාට අමුතුම හැකියාවක් තියේ කියලා.

    තව කට්ටිය අර ඉස්සර හිටපු Artistලගේ action ඇගට අරන් perform කරනවා හරියට සුරේන්ද්‍ර වගේ !

    මම පොඩ්ඩක් ඒ Song එක You Tube එකේ search කරන කොට ඉන්දියාවේ Indian Idol Season 5 එකේ First ආපු කොල්ලා කියන Hindi සින්දුව, තිසර ඉන්දියන් එකෙකුට වඩා හොදින් ගායනා කරනවා.

    Check Out ---

    http://www.youtube.com/watch?v=wuJLa5p1uts&feature=fvst

    Check Out --- Thisara

    http://www.youtube.com/watch?v=0tauJfDh1M0&feature=player_embedded

    මගෙන් සුබ පැතුම තිසර අයියට!! අපිට ඉක්මනින් ඔයාගෙම අලුත් සින්දුවක් කරලා ඕන!!!
    මේ Filed එකේ ස්ථාවර සුපිරි ගායකයෙක් වෙන්න කියලා සුබ පතන්නේ ගාල්ලේ කොල්ලෙක්.
     
    Last edited:
    • Like
    Reactions: love.you

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    බණ්ඩාරනායකයේ අභිමානය නැවත වරක් රටටම පෙන්වූ ඔබට උණුසුම් සුභ පැතුම්!

    311965_2132245138918_1029705657_31997474_253590_n.jpg

    love.you

    Member
    Jul 15, 2010
    871
    130
    0
    your Heart
    එල නිහතමානි කොල්ලෙක් මම Sri Lankan Reality Show වලදි දැක්ක.
    ඒ වගේම කවුරුවත් Sri Lankan Reality Show එකකදී නොකරපු ගුණකථනයක් කලා උදව් කරපු හැමෝම මතක කරලා.

    මම Reality Show බලන එක අත ඇරල හිටියේ එත් මම මේ අයියා කියන Hindi Song එක අහම්බෙන් දැක්කා.එක එලටම මට වැදුනා Western Music කරපු එකෙක් හැටියට.

    අනික මම තව දැක්ක එකක් තමයි මෙයාගේ Performance එක සහ ගීත තෝරා ගැනීම එයාටම ආවේනිකයි.
    දැන් ඉන්න හැම එකාම හැම සින්දුවම Rock Style එකට කියන්න ගිහිල්ල අනිත් මිනිස්සුන්ගේ සින්දු සේරම අනනවා.මේකේ හිටපු අනිත් කොල්ලත් අර Dream Star එකට එන හැම එකාම හිතන් ඉන්නේ Rock Style විදිහට කිව්වහම මිනිස්සු රැවැටෙයි කියලා එයාට අමුතුම හැකියාවක් තියේ කියලා.

    තව කට්ටිය අර ඉස්සර හිටපු Artistලගේ action ඇගට අරන් perform කරනවා හරියට සුරේන්ද්‍ර වගේ !

    මම පොඩ්ඩක් ඒ Song එක You Tube එකේ search කරන කොට ඉන්දියාවේ Indian Idol Season 5 එකේ First ආපු කොල්ලා කියන Hindi සින්දුව, තිසර ඉන්දියන් එකෙකුට වඩා හොදින් ගායනා කරනවා.

    Check Out ---

    http://www.youtube.com/watch?v=wuJLa5p1uts&feature=fvst

    Check Out --- Thisara

    http://www.youtube.com/watch?v=0tauJfDh1M0&feature=player_embedded

    මගෙන් සුබ පැතුම තිසර අයියට!! අපිට ඉක්මනින් ඔයාගෙම අලුත් සින්දුවක් කරලා ඕන!!!
    මේ Filed එකේ ස්ථාවර සුපිරි ගායකයෙක් වෙන්න කියලා සුබ පතන්නේ ගාල්ලේ කොල්ලෙක්.
    ඔව් මචන්.. ඌ මාර හොද කොල්ලෙක්... හරි සතුටුයි මචන් උබල ඔහොම අගය කරනකොට... උ අත්තටම හොදම හොද කොල්ලෙක්
     
    love.you

    Member
    Jul 15, 2010
    871
    130
    0
    your Heart
    Eye re mata wedding ekak thibba ban... eddi show eka iwara wela... Kohoma hari BC eke nama issarahata geniyapu Thisara mallita subapethum.... Mama hithanawa Thisara malli digu gamanakata meka hoda aarambayak karaganee kiyala... FB eke EK eke links threads dapu hemotama thank karanawa.. mamanam kale a awa ewa share forward bump karapu eka vitharai... Ita wada mahansi wela weda karapu hemotama Gampaha BC eka wenuwen sthuthi karanna ona...

    Thisara... Welldone machan.....

    To Djsunimal..... macho meka ape college eke ahinsaka kollekge achivement ekak gena santhosa wenna dapu thread ekak.. ape kollek jayagrahanaya kalama thuttuwata danna culture ekak ape school eke ne... BC eke inna eun school ekata pan denna unat lesthiyen inne eka eke namata nemei... oya mahaloku school wala namata "api arake meke" kiyanawa wage ne BC kollo... Uba gampaha apu welawaka sadda nethuwa hoyala balapan BC kiyanne monawage Community ekakda kiyala.... mamat personally SIRASA ta kemathi ne thamai... Namut meka mage, Ape pasale kollek thamange dakshathawaya elidakwapu thenak... A nisa karunakarala me thread eke paharanne nethuwa ube political mathaya wena thenwala kiyapan... meke kiyanna enna epa...

    කියල වැඩහ් නැ අය්යා... ගම්පහ බන්ඩාරණායකය කියන්නෙ රත්තරන් කොල්ලන්ගෙන් පිරුනු පාරදිසයක්... පණ උනත් දෙනව තමන්ගෙ ඉස්කොලෙ වෙනුවෙන්...
     
    Jun 19, 2011
    760
    60
    0
    ගිරිපුර
    සිරස බන්ග වෙන්න නැතුව තොගේ හු*තට හෙන ගහන්න ඕන.
    සිරස කරන ඒවා වෙන ඒවා කොපි කරාට සිරස ඉක්මවලා යන්න බෑ.
    ලන්කාවට sms voting ක්‍රමය කවුද හදුන්වා දුන්නේ ? සිරස.
    කවුද මෙගා නාට්ටි ගෙනාවේ ලන්කාවට?සිරස.
    කවුද රියැලිටි ශෝ ගෙනාවේ ලන්කාවට මුලින්?සිරස.

    ඔය එක මගුලකින්වත් හදුන්වා දීපු මගුලක් නෑ.සිරස වැඩක් කරනකම් තමයි අනිත් එවුන් බලන් ඉන්නේ ඒවා කොපි කරන්න.සිරස කරන වැඩක් උපරිමේටම කරනවා.කාටවත් දෙවෙනි නොවෙන්න.

    එල මචන් එල,,,,,,
     
    • Like
    Reactions: akilar25