මෙවගෙ සිද්දි සෑහෙන තියෙනවා, වීශෙශයෙන් හාමුදුරුවරු කියපු සිද්දි. මට මතකය් පොතක් කියෙවිවා බලන්ගොඩ ආනන්ද මය්ත්රි හාමුදුරු ලියපු, මතක් වෙන කොටත් හීන් දාඩිය දානව...
ලගදි යාලුවෙක් එවුවා MP3 එකක් කිරිබත්ගොඩ ඤාණානන්ද හාමුදුරුවො බනට කියපු ඔයවගෙ සිද්දි කිපයක්ම.

ලගදි යාලුවෙක් එවුවා MP3 එකක් කිරිබත්ගොඩ ඤාණානන්ද හාමුදුරුවො බනට කියපු ඔයවගෙ සිද්දි කිපයක්ම.