තිස්සමහාරාම_හොල්මන්_වත්සලා.

royweera

Active member
  • Sep 27, 2008
    987
    104
    43
    මෙවගෙ සිද්දි සෑහෙන තියෙනවා, වීශෙශයෙන් හාමුදුරුවරු කියපු සිද්දි. මට මතකය් පොතක් කියෙවිවා බලන්ගොඩ ආනන්ද ම‍ය්ත්‍රි හාමුදුරු ලියපු, මතක් වෙන කොටත් හීන් දාඩිය දානව...:baffled:
    ලගදි යාලුවෙක් එවුවා MP3 එකක් කිරිබත්ගොඩ ඤාණානන්ද හාමුදුරුවො බනට කියපු ඔයවගෙ සිද්දි කිපයක්ම.