තිස්සය ආයෙ කෙබර කෙලල කිච වෙලා කියන්නෙ ඇත්තද බං

hita makuna

Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    පොඩි එකා වැඩ්ඩෙක් මචන්. බොරුව උනත් තේරෙන්නෙ නැතුව කියනවා එහෙන් මෙහෙන් අල්ලගත්‍ත වචන දාලා.

    ලන්කාවටම හරියන මොඩල් එකක් ඉස්සරහට ආයෙත් වතුරෙන් දුවන කාර් එහෙම හදන්න බැරි කමක් නෑ
    ඉලග චතුරය වෙන්නත් බැරි නෑ
     
    • Haha
    Reactions: Champ HB

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,871
    113
    Thissa ge rahada pons ?
    පොන්ස් ඕක ඔය දාන්නෙ ඔය වීඩියෝ එකට වැටිල තියෙන කමෙන්ට් උබල වගේ උන්ව ෆෝම් කරන්න. 🤭 🤭

    <charitha ghathana retracted>
    ඒ ආතල් එක සැර වැඩි නැද්ද :P
    ------ Post added on Mar 14, 2023 at 4:04 PM

    මේක ආතල් ගිය පාර ස්දකත්ගෙ වචන අවුල් තිබ්බම ආ කමක් නෑ පොඩි එකෙක්නෙ කියපු අය මේ පාර මේ පොඩි එකාගෙ ජාතකෙත් එක්ක ඇදල අරගෙන බනිනව 🤭
    ------ Post added on Mar 14, 2023 at 4:05 PM
     
    • Like
    Reactions: lovethebomb

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,373
    26,906
    113
    Kandy
    පව් බන් AL කරන පොඩි කොල්ලෙක්. ඌට දැන් වැරදුනත් කවදහරි ඉගෙන ගනී. උගේ ආසාව තමයි වැදගත්මදේ
    anika uu scince karana kollek Arts karapu translator ekak newe
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,175
    3,184
    113
    Mahinda negitinakota munuth monawa hari karala wetila inna goo walen eliyata enna epai..eelanga mass propaganda ekata..
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මට මේ දරුවා කියන ඒව හරි වැරැද්ද බලන්න ලොකු දැනුමක් නෑ. විශ්ව විද්‍යාල වල වැඩ කරන මගෙ මිත්‍රයො නම් කියල තිබ්බා වැරදි තියෙනව කියල. මට හිතෙන්නෙ එයාලට ඉරිසියයි මේ පොඩි කෙනත් එක්ක. ඔය වයසින් තිස්ස සර් වගේ කෙනෙක් එක්ක ස්ටේජ් එකට නගින්න ලැබෙන එක ලොකු දෙයක්.
    uba hari mithraya


     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,000
    10,286
    113
    kolla boru kiyanawa wenna puluwan , api dannwa kiyala da ithin
    Experts plz advice
    මටත් ඕකයි හිතුනේ. සමනලයගෙ නම තියෙන තැනින් එහාට කියෙව්වෙම නෑ. ඒ වෙලාවෙ අත්වැඩ එකට යනවා හොඳයි. 😄
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,083
    1,155
    113
    CIA Headquartes, Langly, Virginia
    Gems ගැන මමත් හෙන ඔස්තාර් කෙනෙක් නෙමෙයි හැබැයි එකෙත් බොරු කිව්වා පොඩි එකා. අංක එක මම මෙච්චර කාලෙකට cosmo geology කියලා එකක් අහලා නෑ. gemology (රත්න විද්‍යාව) geoscience වල Minerlogy වල branch එකක් ඒක හරි. දැනට ලංකාවේ මේ සම්බන්ධව ඉගෙන ගන්න පුලුවන් මොරටුව සහ සබරගමුව විශ්වවිද්්‍යාල වල සහ GJRTI හෝ IGA වගේ ආයතනයක මූලික ඉගෙනීම් ඉගෙන ගෙන පිටරට ගිහින් වැඩිදුර ඉගෙන ගන්න පුලුවන් Gem-A (UK), GIA (US), DSEF (DE), IGI (BE) වගේ එකක ඉගෙන ගන්න පුලුවන්. (මීට අමතරව තව තායිලන්තයේ, ස්වීට්සර්ලන්තයේ එහෙම ආයතන තියෙනවා මේ ටික තමයි ලෝකේ ප්‍රමුඛම ඒවා). විශ්වණ්‍යය රත්නවිස්ථාපනය කියන්නේ cosmo redshift මං දන්නේ නෑ ඒකෙයි මේකෙයි සම්බන්ධය? wavelength shifting ගැන දැනගෙන ඉන්න ඔනේ හැබැයි ඔච්චර advanced cosmo science ගැන ඉගෙන ගන්න ඔනේ නෑ. මුගේ word manupulations මුලු ඉදන්ම තියෙනවා කතාවේ. (transfigure එකට adverb එකක් හදලා කියනවා මූ) quantum chemistry නෙමෙයි crystallography කියන කොටස තමයි මූලිකවම වැදගත් වෙන්නේ ඒක තමයි මැණික් ගලක building blocks වෙන්නේ. හොද gemologist ලා අඩුයි ලංකාවේ ඒක හරි. මුලින්ම පෙන්නනවා obsidian එකක්, ඌ ඒකට බොරු කෑල්ලක් මුලට දාලා කියනවා එකම naturally occuring glass ජාතියලු (ලංකාවෙ ඔනෙ තරම් මෙවා හම්බෙනවා තව බිම් වීදුරු හම්බෙනවා රත්නපුර පැත්තෙ වැඩිපුරම) . මූලිකව glass වලට (සිලිකන් ඔක්සයිඩ්) crystal structre එකක් නෑ!

    එතනින් එහාට මෙ බොරු ලිහන්න මම කාලය කන්නෙ නෑ. ඉතුරු ටිකෙත් ගොඩක් බොරු තමයි කියන්නෙ.
     

    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    "තිස්ස සර්" කියන එකා අමුම අමු බොරු කාර වන්චාකාරී එකෙක් කියලා ාර මොකද්ද ගිවිසුම කාලෙම එලි උනානෙ බන්. රෙදි නැතුව කඩේ ගිය කාලකණ්නියෙක්නෙ බන් මූ. මේ පාර පොඩි එකෙක්වත් දාන් ආයෙ මොකක් හරි ගුලාපියකට අර අදිනවා ඇති.

    මෙව්ව ඉතින් අර ප්‍රවුඩ් ප්‍රවුඩ් කිය කිය කමෙන්ට් වල හැමිනෙන මෝඩ බයියන්ට ස්වයන් වින්දනේ යෙදෙන්න හොදයි!