තිස්සය ආයෙ කෙබර කෙලල කිච වෙලා කියන්නෙ ඇත්තද බං

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    මූ නම් හැබෑම දක්ෂයෙක්. යම් කර්ම ශක්තියක් මේ හැකියාව තුල ගැබ් වෙලා තියෙන්න ඕනෙ. මම වැරදි වෙන්න පුලුවන් මේ මගේ අදහස පමණයි.
    ආර්ටිකල් එක ලියපු කෙනාද විඩිඔ එකේ ඉන්න කෙනාද ?
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,797
    9,183
    113
    ඩාවින් කියන්නෙ උගතෙක් උනාට බුද්ධිමතෙක් ද කියන සැකය මට තියෙනවා. තිස්ස සර් පවා මේ ගැන කතාකරනව. ඒ නිසා මේ පුතාට පුංචි ගෞතම කියල නම වඩා සුදුසු බවයි මගේ හැඟීම. මේ මගේ අදහස පමණයි.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,018
    21,233
    113
    ඩාවින් කියන්නෙ උගතෙක් උනාට බුද්ධිමතෙක් ද කියන සැකය මට තියෙනවා. තිස්ස සර් පවා මේ ගැන කතාකරනව. ඒ නිසා මේ පුතාට පුංචි ගෞතම කියල නම වඩා සුදුසු බවයි මගේ හැඟීම. මේ මගේ අදහස පමණයි.

    Thissa ge rahada pons ?
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,151
    9,481
    113
    සිංහලුංගෙ ආතල් කඩන්න එපා

    1678781718983.png
     
    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,360
    5,967
    113
    පොඩි එකා වැඩ්ඩෙක් මචන්. බොරුව උනත් තේරෙන්නෙ නැතුව කියනවා එහෙන් මෙහෙන් අල්ලගත්‍ත වචන දාලා.

    ලන්කාවටම හරියන මොඩල් එකක් ඉස්සරහට ආයෙත් වතුරෙන් දුවන කාර් එහෙම හදන්න බැරි කමක් නෑ
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,164
    13,851
    113
    පෘථිවිය
    මූ අත ගහපු ගහපු අත කිච වෙනව.ගෝටාබයට රෙදි නැතුව කඩේ ගියා, එම්සීසී බිල්ලො මවල පච කෙලල මාට්ටු උනා. හානව කියන්නෙ ලේසියෙන් නෙවෙයි

    below content is copied from facebook-

    View attachment 199847
    අසාමාන්‍ය හැකියාවක් ඇති පුංචි ඩාවින් නමින් තිස්ස සර් class එකකට ළමයෙක් ගෙන්වා කරන වීඩියෝවක් මගේ මිතුරන් කිහිප දෙනෙක්ම මට එවපු නිසා මම බැලුවා (මේ වෙනකොට 5 දෙනෙක් එව්වා). ඒ බොහොමයක් දෙනා ඒක එව්වෙ තරමක් සැක සහිත බව නිසා. මට මැණික් ගැන කිසිම දැනුමක් නැති නිසා ඒ ගැන වචනයක්වත් කියන්න බෑ. මගේ දැනුම තියෙන්නේ උරඟයින් සහ උභයජීවීන් සහ තරමක් දුරට මිරිදිය මත්ස්‍යයන් පිළිබඳව. සමනළයින්, පක්ෂීන් ගැන සාමාන්‍ය දැනුමක් තියෙන්නේ ඒවා ගැන හදාරන යාළුවන් අශ්‍රය කිරීම නිසා පමණයි. නමුත් ඒ සුළු දැනුමෙන් පමණක් වූවත් මේ ළමයා කියපු දේවල් වලින් අති බහුතරයක් බොරු සහ එවෙලේ හදපුවා කියලා තේරුණා. මට උදාහරණ කීපයක් දක්වන්න පුලුවන් මේක තේරුම් යන්න, field එකේ අයටනම් මේ ටික දැක්කම තේරෙයි කොච්චර අවුල්ද කියන එක.
    සමනල්ලු ගැන කියද්දි මෙයා කියපු මුල්ම කාරණයක් තමයි "ලෙපිඩොප්ටෙරාවන් aircrafting civilization එකකට පලවෙනියට මේවා වෙච්ච species එක මෙයාලා තමයි" කියලා කියනවා. පලවෙනි කාරණය lepidoptera කියන්නේ order එකක්, species, genus, family ඔක්කොටම උඩ තියෙන්නේ. ඒවට අපි species කියන්නේ නෑ. ඊට අමතරව aircraftung civilization වගේ ජනාවාස කියලා හඳුන්වන්නේ නෑ සතුන් ගැන කතා කරද්දී. හරි ඒවා සරල වැරදීමක් කියලා හිතමුකෝ, එහෙම බැලුවත් factually මේක සම්පූර්ණයෙන් වැරදියි, පළවෙනියටම ෆොසිල සාධන හම්බෙන ඉන්සෙක්ටාවන් වෙන්නේ Palaeodictyoptera කියන දැනට වඳව ගොස් ඇති order එකක කෘමීන්.
    ඊට පස්සේ මම note කරපු දේ තමයි මේ ළමයා එවෙලේ scientific name හදලා කියනවා. සාමන්‍යෙන් අපේ field එකේ කවුරුත් scientific name අමුතුවෙන් මතක තියාගන්න යන්නේ නෑ. උරඟයින්, උභයජීවීන් වගේ විද්‍යාතමක නම සුලබ නමට වඩා පහසුවෙන් මතක තියාගන්න පුලුවන් නිසා ඒවා use වෙලාම මතක තියෙනවා. කුරුල්ලෝ සහ සමනලයො සම්බන්ධව ඉගෙනගන්න hardcore කට්ටිය පවා common name පාවිච්චි කරන්නේ. මොකද සාමාන්‍යයෙන් එක එක සතාට එක එක genus තියෙන නිසා ඊට වඩා common name ලේසියි. දැන් මේ ළමයා සමනළයින්ට පවා scientific name කියන නිසා මම නිකමට check කරා ඒවා. මෙයා sri lankan rose ට genus name එක විතරයි දෙන්නේ, ඒ Nymphofaciola කියලා (ඇත්ත නම Patchliopta jophon, අඩුම rhyme වෙන්නේවත් නැ මෙයා කියපු එක). ඊට පස්සේ මෙයා blue bottle සමනළයෙක් පෙන්නලා කියනවා ලංකාවට ආවේණික සමනළයෙක් කියලා. සමනළයින් ගැන ඉතාම සුළු දැනුමක් තියෙන මම පවා දන්නවා blue bottle endemic නෑ කියන එක (ලංකාවේ සමනළයින්ගෙන් සුළු සංඛ්‍යාවයි ආවේණික). ඒ කියන්නේ මෙයා සමනලයෝ ගැන basic වත් දන්න කෙනෙක් නෙවෙයි. ඊට පස්සෙ උගේ scientific name එකට Pappiloinedes grafficalis ලෙස දක්වනවා (search කරලා බැලුවාම ඇත්ත නම Graphium sarpedon, මෙයා family name එකයි genus name එකයි එකතු කරලා අමුතු එකක් හදලා)
    ඊට පස්සෙ මෙයා මාලු ගැන කියපුවා බැලුවාම powder brown tang කියන මත්ස්‍යයා hotposticle index එකට අනුව සත්තු 100ක් විතරක් ඉන්න ඉතා දුර්ලභ මාළුවෙක් විදියට හඳුන්වනවා (මම තවම දන්නේ නෑ මේ නමින් තියෙන index එකක් ගැන. දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න. බොහෝ විට මෙයාගෙම creation එකක් වෙන්නැති). අපි සාමන්‍යෙන් සතුන්ගේ තර්ජිත භාවය බලන්නේ IUCN රතු දත්‍ත පොතෙන්. Search කරාම ඒකට අනුව මෙයා අඩු තැකීමක් ඇති කාණ්ඩයේ Least concern. සරලව කිව්වොත් අපේ වැටවල් වල ඉන්න ගරා කටුස්සොයි, ගෙවල්වලට එන කපුටොයි පවා මේ least concern කාණ්ඩයට වැටෙන්නේ. ඔය කියන විදියට සත්තු 100ක් විතරක් ඉන්නවනම් වැටෙන්න ඕනෙ critically endangered කාණ්ඩයට.ඊට පස්සේ මේ මාළුවා red barrier reef එකේ ඉන්නවා කියලා කියන්නේ. සාමාන්‍යයෙන් red sea එකේ coral barrier reef ලෙස හඳුන්වන්නේ නෑ. Great barrier reef එක වැරදුනා වෙන්න පුලුවන්. කොහොම උනත් මේ මාලුවා red sea එකේ හෝ great barrier reef කියන දෙකෙන් එකකවත් ඉන්න මාළුවෙක් නෙවෙයි
    🤐
    🤐
    🤐
    .
    ඊටපස්සෙ කලින් skip කරලා ගිය කුරුල්ලෝ ගැන කොටසත් මම ආයේ බැලුවා. ඒකේත් පටන්ගත්ත තැන ඉඳන් බොරු තියෙන්නේ. මෙයා පටන්ගත්ත ගමන් trinidad scarlet ibis කෙනෙක් ගැන කියලා මේ සතා ට්‍රිනිඩැඩ් සහ ටොබෑගෝ දූපත් වලට ආවේණිකයි කියනවා. ඇත්තටම trinidad scarlet ibis කියලා වෙනම විශේෂයක් හෝ උප විශේෂයක් නෑ. ඉන්නේ scarlet ibis. ඌ දකුණු ඇමෙරිකාවේ රටවල් ගණනාවක ඉන්නවා. ට්‍රිනිඩැඩ් ටොබැගෝ වලට ආවේණික නෑ කොහොමටවත්. හැබැයි ට්‍රිනිඩැඩ් වල national bird කියපු කතාව හරි (මෙයාගේ කතාවේ කලාතුරකින් වෙන දෙයක් මේක) ඊට පස්සේ හොදම දේ මෙයා scientific name එක විදියට Imphofaciola obteterans වගේ නමක් දෙනවා (ඇත්ත නම Eudocimus ruber, ළඟින්වත් යන්නේ නෑ). හැබැයි මෙයා Sri Lankan rose සමනළයාට දීපු Nymphofaciola කියන එයාගේම නිර්මාණයට ගොඩක් සමානයි නේද? මෙයා මීට අමතරව මෙයා කියනවා "scarlet ibis ගේ subspecies 3ක් ඉන්නවා මෙතන ඉන්නේ bar tailed trinidad scarlet ibisගේ පිහාට්ටක්" කියලා කියනවා. මම search කරලා බැලුවා. Scarlet ibis ට කිසිම උපවිශේෂයක් නෑ. Bar tailed trinidad scarlet ibis කියන්නේ මෙයා එවෙලේ ගොතපු අමු බොරු නමක්.
    ඊට පස්සේ මෙයා scarlet macaw කියන ප්‍රසිද්ධ කුරුල්ලා ගැන කතා කරනවා. Honduras වල national bird කියනවා. ඒක ඇත්ටක්. ඊට පස්සෙ තමයි බොරු ටික පටන්ගන්නේ. "මේ සතා අයත් වන්නේ Gocamia කියන genus එකට. Gocamia dirojens කියන scientific name එකෙන් හඳුන්වන්නේ" කියලා මෙයා කියනවා(ඇත්ත නම Ara macao, මෙයා කියපු එකට ළඟින්වත් යන්නේ නෑ. අනික ලේසියෙන් මතක හිටින නම්ක්
    😋
    ). ඊට පස්සේ මෙයා scarlet macaw ගේ subspecies 23ක් ඉන්නවා, එකක් Jamaica වලට endemic කියනවා. මම search කරලා බැලුවාම Ara macao macao සහ Ara macao cyanopterus කියන උපවිශේෂ දෙක විතරයි ඉන්නේ. ඊට අමතරව ජැමෙයිකාවේ වර්තමානයේ එක මැකෝ විශේෂයක්වත් වාර්තා වෙන්නේ නෑ, වඳව ගියා ලෙස සැලකෙන විශේෂ නම් ඉන්නවා.
    මීට පස්සෙ මෙයා අපේ සාමාන්‍ය දැනුම පවා අභියෝගයට ලක් කරමින් මොණරෙක්ගේ පිහාට්ටක් පෙන්නලා "මේ ඉන්නේ great Indian blue peacock, මෙයාට white glossal pead peacock කියලත් කියනවා. ඔයාලට ලංකාවේ එකා වගේ පෙනුනට මේ ඉන්නේ borneo දූපත් වල ඉන්න විශේෂය, මෙයා borneo දුපතේ ජාතික පක්ෂියා, ලංකාවේ කිසිම collection එකක නෑ දුර්ලබයි" කියලා. Borneo වල ජාතික පක්ෂියා Rhinoceros hornbill. මෙයා මේ කියන නම් වලින් මොණරෙක් නෑ. හැබැයි ලංකාවේ ඉන්න Indian pea fowl නම් ඉන්නවා. සරලව කිව්වොත් මෙයා මොණර පිහාට්ටක් පෙන්නලා, නෑ මේ ලංකාවේ මොණරා නෙවෙයි කියලා බොරු ගොඩක් අතාරිනවා.
    මේක කියවන අයට පැහැදිලි ඇති මෙතන කොතරම් ප්‍රෝඩාවක් යනවද කියලා. ඇත්තටම මෙයාකරන්න උත්සහා දැරුවේ සාමාන්‍ය අයට නොතේරෙන්න බර ඉංග්‍රීසි වචන, ටෙක්නිකල් ටර්ම්ස්, විද්යාත්මක නම් භාවිතා කරමින් කතාවක් කරන එක. ඒ බහුතරයක් technical term වරද්දමින් සහ තමන්ම නිර්මාණය කරමින්. තිස්ස සර් මේ subject ගැන දන්නේ නැති නිසා එයත් මේක බලපු බහුතරේ වගේ රැවටෙන්න ඇති. මේ ඔක්කොම පැහදිලි කිරීම කලේ මෙයාට මඩ ගහන්නවත් ඊර්ෂ්‍යාවට වට්ටන්නවත් නෙවෙයි. පේන fact ඒ විදියට පෙන්නපු එක කරේ. එහෙම නැතුව මේ තරම් අවුල් ප්‍රකාශ ගොඩක් අවුල් කියලා දැන දැනම කටවහන් ඉන්නවනම් ඒකයි වැරදි. ඔහුත් දැනගන්න ඕනෙ ප්‍රසිද්ධ වේදිකාවක ගොත ගොත කියලා බහුතරේයක් අන්දන්න පුලුවන් වුනාට subject එක ගැන සාමන්‍ය දැනුමක් හෝ තියෙන කෙනෙක් දැක්කොත් ඕක backfire වෙනවා කියලා. ඩාවින් කියන්නේ නිහතමානි, science වලට කැපවුණ විද්‍යාඥයෙක්. මොහුව ඔහුට සමාන කිරීම ප්‍රතිවිරුද්ධ ලක්ෂණ ඇති දෙන්නෙක් සමාන කරනවා වගේ. අවසාන වශයෙන් මට කියන්න තියෙන්නෙ මොහුගේ අසාමාන්‍ය හැකියාව වෙන්නේ නොදන්න audience එකක් ඉස්සරහ එවෙලේ හද හද කියන එක. මීට අමතරව පිහාටු එකතුව සහ ඇඳපු චිත්‍ර මෙයාගේනම් ඒවා ඇත්තටම ලස්සනයි. එතනින් නැවතිලා අර වගේ කතා නොකිය ඉන්න තිබ්බේ genuine කෙනෙක් වගේ. Gem ගැන මගේ කිසිම දැනුමක් නෑ. ඒ ගැන දන්න කෙනෙක් සමහර විට ඒකෙ කරුණුත් අමු බොරු කියලා කියන්න බැරි කමක් නෑ
    🤐

    View attachment 199848

    View attachment 199849

    copied from facebook - -HerpSL
    ලංකාවේ ඉන්න විවේචකයෝ ලෝකේ කොහෙවත් නැතුව ඇති
    එක තමයි ලංකාව ආසියාවේ ආශ්චර්යය වෙන්නේ
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,898
    15,705
    113
    Ursa Major
    මූ නම් හැබෑම දක්ෂයෙක්. යම් කර්ම ශක්තියක් මේ හැකියාව තුල ගැබ් වෙලා තියෙන්න ඕනෙ. මම වැරදි වෙන්න පුලුවන් මේ මගේ අදහස පමණයි.
    Sarcasm neh
    sarcastic sarcasm GIF
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357

    MEHEMayi api oya kaale LOKU Vachana igena gaththama
    ohoma thama
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,589
    113
    Somewhere in this world
    මට මේ දරුවා කියන ඒව හරි වැරැද්ද බලන්න ලොකු දැනුමක් නෑ. විශ්ව විද්‍යාල වල වැඩ කරන මගෙ මිත්‍රයො නම් කියල තිබ්බා වැරදි තියෙනව කියල. මට හිතෙන්නෙ එයාලට ඉරිසියයි මේ පොඩි කෙනත් එක්ක. ඔය වයසින් තිස්ස සර් වගේ කෙනෙක් එක්ක ස්ටේජ් එකට නගින්න ලැබෙන එක ලොකු දෙයක්.
    උබ එක්කො තිස්ස නැත්තං උබ තමා ඒ කොල්ල 🤣🤣🤣
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,017
    153,077
    113
    ඩාවින් කියන්නෙ උගතෙක් උනාට බුද්ධිමතෙක් ද කියන සැකය මට තියෙනවා. තිස්ස සර් පවා මේ ගැන කතාකරනව. ඒ නිසා මේ පුතාට පුංචි ගෞතම කියල නම වඩා සුදුසු බවයි මගේ හැඟීම. මේ මගේ අදහස පමණයි.
    SourFemaleIbis-max-1mb.gif