තිස්ස අත්තනායකට කෝටි 100ක්

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,647
    5,495
    113

    මෙතන හිතන්න ඕන දේ තමයි තිස්සට දෙන කෝටි ගණන් මහින්දගේ බුදලෙන් දෙන ඒවාද එහෙම නැත්නම් අහිංසක ජනතාව,රට උගස් කරලා ගනිපු සල්ලිද කියන එකයි
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind

    මෙතන හිතන්න ඕන දේ තමයි තිස්සට දෙන කෝටි ගණන් මහින්දගේ බුදලෙන් දෙන ඒවාද එහෙම නැත්නම් අහිංසක ජනතාව,රට උගස් කරලා ගනිපු සල්ලිද කියන එකයි

    මෙතන හිතන්න තව දෙයක් ඉතුරු වෙලා තියෙනවා ඒතමයි උබ මගේ කොමෙන්ට් එක උස්සනවද කියලා ???:D අවුලක් නැ .කොහොම උනත් ඇත්ත තමයි මහින්ද සියට 07,10 පොලියට ණය අරගෙන කරන වැඩ මේවා අනේ අපේ අහිංසක ජනතාව තිස්සට දුන්න කෝටි 150ත් පොලි එක්ක ගෙවන්න වෙනවනේ .... ioooo සල්ලි
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    උඔ ඔත්තුකරෙයෙන්ගේ ඔත්තුකාරයෙන්ද බං
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    1233928590_citizen%20kane%20clapping.gif
    Z
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,647
    5,495
    113
    මෙතන හිතන්න තව දෙයක් ඉතුරු වෙලා තියෙනවා ඒතමයි උබ මගේ කොමෙන්ට් එක උස්සනවද කියලා ???:D අවුලක් නැ .කොහොම උනත් ඇත්ත තමයි මහින්ද සියට 07,10 පොලියට ණය අරගෙන කරන වැඩ මේවා අනේ අපේ අහිංසක ජනතාව තිස්සට දුන්න කෝටි 150ත් පොලි එක්ක ගෙවන්න වෙනවනේ .... ioooo සල්ලි

    Uben thama issuwe aye kotakota inda ba, Sorry hode..:D:D:P
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,172
    4,083
    113
    invoke db "Injected Memory"

    අඩෝ අමසින්, තෝ මරාගෙ ගැනි ශිරන්තිගෙ හොර මිනිහා නේද ? නැත්නම් මේවා දන්නෙ කොහොමද ?

    එක්කො හොරමිනිහා, නැත්නම් උබ ශිරන්ති රාජපක්ශ වෙන්න ඕන :D
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    උඹ කියපුවා සෑහෙන්න ඇත්ත වෙලා තියෙනවා උඹ තමයි විදේශ කුමන්ත්‍රණ බලවේගෙ

    ELA

    උඹ කියපුවා සෑහෙන්න ඇත්ත වෙලා තියෙනවා

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ

    අඩෝ අමසින්, තෝ මරාගෙ ගැනි ශිරන්තිගෙ හොර මිනිහා නේද ? නැත්නම් මේවා දන්නෙ කොහොමද ?

    එක්කො හොරමිනිහා, නැත්නම් උබ ශිරන්ති රාජපක්ශ වෙන්න ඕන :D

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    උඹ කියපුවා සෑහෙන්න ඇත්ත වෙලා තියෙනවා උඹ තමයි විදේශ කුමන්ත්‍රණ බලවේගෙ
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    උඹ කියපුවා සෑහෙන්න ඇත්ත වෙලා තියෙනවා උඹ තමයි විදේශ කුමන්ත්‍රණ බලවේගෙ

    විදේශ රටවලට හිතාගන්නවත් බැරි ඒවා මම කරන්නේ:D
     
    Nov 24, 2014
    789
    64
    0
    ප්රතික්ශේප කලාලු නේ ? :P කොටින්ට දැන් නං සෑහෙන්න රිදිල තියෙන්නෙ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පල පල පච නොකිය,:P
    ඇද්ද උබලට හොද වැඩේ දැන් හරි නේද,:P
    දැන් දුකට කවි කිය කියා හිටපල්ල උබල පැරදිලා ඉවරයි පිලි ගනිල්ල,:yes:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මෙචිචර කාලයක් යුඑන්පියට කඩෙි ගිය සිරස ප්‍රවෘත්ති බලපු යුඑන්පි එකේ ඡන්ද දායකයන්ට තනි ඇහැට ඇඩෙන්න ඇති නේද ඒකාධිපති පාලනය තියෙන්නේ කොහෙද කියලා මොනවට පැහැදිලි උනා නායකයෝ ගොඩාක් ඉන්නා එම පක්ෂයේ නියෝජ්‍ය නායක උප නායක රවි කරැණානයක වැනි අයවත් නොදනි ප්‍රතිපත්ති තිරණය. හරියට කොටි එක්ක ගහපු ඇග්‍රිමන්ටි එක් වගේ යුඑනපි නායකයා රට පාවලා දුන්න හෝරාවෙි රොනිදි මැල් කියනවා එහෙම දෙයක් නැ කියලා. හෙට එන අයවත් සාදරයෙන් පිලි ගනිමු
     
    Dec 8, 2014
    129
    8
    0
    කෙල උනා නේද මෛත්‍රී ගේ පොන්සියන්ට...
    ඇද්ද ඇද්ද තොපිට..
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,173
    12,168
    113
    Ohio, USA
    මහින්දට පිස්සුද බන් තිස්සව ගන්න සල්ලි දීල :nerd:

    අද වෙනකොට මේකට උත්තරය ලැබිල තියෙනව මචන්... ඒ තමයි "ඔව්"