තිස්ස අත්තනායක ආණ්ඩුවට එක් වේ..

astar

Member
Dec 1, 2014
93
8
0
තිස්ස අත්තනායක ආණ්ඩුවට එක් වේ..

Tissa%20Attanayaka-2.jpg


එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම මහලේකම් තිස්ස අත්තනායක මහතා ආණ්ඩුවට එක්වීමට නියමිත බව ආරංචි මාර්ග වාර්තා කරයි.

ඒ මහතා සමඟ එම පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකු වන චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය ආන්ඩුවට එක් වන බවට වාර්තා වෙයි.

ආන්ඩුවට එක් වූ පස අත්තනායක මහතාට ප්‍රබල අමාත්‍ය තනතුරක් ලබා දීමටද නියමිත බව දැනගන්නට ඇත.

අත්තනායක මහතා මේ වන විටත් එජාප මහ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙන අතර ඒ සඳහා වූ ඉල්ලා අස්වීමේ ලිපිය නායක රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත ලැබී ඇති බව එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් මයිකල් පෙරේරා මහතා තහවුරු කරයි.
 
  • Like
Reactions: netlife007

upCountry

Member
Nov 12, 2014
484
86
0
නැව ගිලෙන බව ඉස්සෙල්ලම දැනෙන්නෙ මීයන්ටලුනේ..
ඉතිං දුවන්න ඇති
 

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හෙන පාඩුවක් වෙන ලයින් එකක් තියෙන්නේ..
    හැබැයි කවද හරි unp එකේ නායක කම ගන්න තරම් සිදුසු කම් තිබුන කෙනක්
    සජිත් යන්නේ නැද්ද
    මහින්දට හෙන වසි මේ වැඩෙන
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    mu hitiya kiyala karapu wadakuth na ithin. giya ekamay honda.

    ගොන් කතා කියන්න එපා. උ වටිනව unp .එකටඋබලගේ ලොක්කෙකුත් යබව නේද? ජෝසප් මයිකල්
     

    waligamaya

    Well-known member
  • හිතුවට වඩා නට්‍යය නැගලා යනව වගේ. බලමු ප්‍රදාන පක්ෂ දෙකෙන් දිය වෙන්නේ මොකක්ද කියලා. කොහොමත් එක ඉත්තක පිපුනු මල් එකක් වෙන එක දෙශපලනමය අතින් ලන්කවට හොදයි
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හිතුවට වඩා නට්‍යය නැගලා යනව වගේ. බලමු ප්‍රදාන පක්ෂ දෙකෙන් දිය වෙන්නේ මොකක්ද කියලා. කොහොමත් එක ඉත්තක පිපුනු මල් එකක් වෙන එක දෙශපලනමය අතින් ලන්කවට හොදයි

    මේක තමයි බන් පට්ට බයානක. දිවෙන්නේ නැහැ. මුන් දෙගොල්ලෝ එකතුවෙනවා. රනිල් නම් පුදුම පාරයෙක්
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ගොන් කතා කියන්න එපා. උ වටිනව unp .එකටඋබලගේ ලොක්කෙකුත් යබව නේද? ජෝසප් මයිකල්
    mun giya kiyala changa loku gaanak kadenne na ban. anika mun hitiya kiyala unp chanda awada ? :rofl:
    heta aniddata aanduwen thawa enawa. hirunika ada hetama ey.
     

    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    මේ ගස් ගොබිලා ගිය එකමයි හොද, කොටි 50ක් දිලා යන්න කිඋවත් වටිනව:rofl::rofl::rofl:, ගල් මුසලයා
     

    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    mun giya kiyala changa loku gaanak kadenne na ban. anika mun hitiya kiyala unp chanda awada ? :rofl:
    heta aniddata aanduwen thawa enawa. hirunika ada hetama ey.

    මු චන්දෙන් නෙවේ ජාතික ලයිස්තු ආවේ. මොකෙක්වත් මුට චන්දෙ දුන්නේ නෑ.
     

    file king

    Member
    Dec 2, 2014
    10
    2
    0
    ඕකුන්ට මොන චන්ද පදනමක්ද බන්. චිට් තිස්ස කියන්නෙ නිකන් නෙමෙයිනෙ. අපි නොදන්න තිස්ස/............ :D:P:P:P
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,661
    5,512
    113
    රටට ඕන එකා ජානදිපති කිරීමේ බලය තියෙන්නෙ මහජනතාව අතේ බව මහජනතාව තේරුම් ගන්නවා නම් කවුරු ආවා ගියත් කමක් නැහැ. ජන්ද පොලට ගියාම ලොකු පොඩි හැම කෙනෙකුටම තියෙන්නෙ එක ජන්දයයිනේ.

    Issuwe FB
     

    astar

    Member
    Dec 1, 2014
    93
    8
    0
    MY3-සට්ටෑබියන්ට ඈඩිලා තියෙන්නෙ පව් ආතල් කෑවා :D
     

    Similar threads