තිස්ස අත්තනායක රිය අනතුරකින් රෝහලට..

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    සමගි ජන බලවේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ගමන් ගත් වාහනය අනතුරකට ලක්ව තිබේ.​

    ජාවත්ත ප්‍රදේශයේ සළුසල අසලදී මෙම අනතුර සිදුව ඇත්තේ ඔහු ගමන් ගත් ජීප් රථය මෝටර් රථයක් සමග ගැටීමෙනි.​

    අනතුරින් මන්ත්‍රවරයා ඇතුළු තිදෙනෙකුත් තුවාල ලබා ඇති අතර ඔවුන් නාරාහේන්පිට පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබේ.​

    • Love
    Reactions: Kumbhakarna22

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    පල දෙයි දවසක කල කම්.... පල දෙයි දවසක කල කම්...
    සිත නිවන කතා...//// 8-)

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113

    සමගි ජන බලවේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ගමන් ගත් වාහනය අනතුරකට ලක්ව තිබේ.​

    ජාවත්ත ප්‍රදේශයේ සළුසල අසලදී මෙම අනතුර සිදුව ඇත්තේ ඔහු ගමන් ගත් ජීප් රථය මෝටර් රථයක් සමග ගැටීමෙනි.​

    අනතුරින් මන්ත්‍රවරයා ඇතුළු තිදෙනෙකුත් තුවාල ලබා ඇති අතර ඔවුන් නාරාහේන්පිට පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබේ.​

    kalakanni wesige putha marunai kiyalath news eka dapan,
     
    • Like
    Reactions: Kumbhakarna22

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,624
    125,148
    113
    දෙහිවල
    මේ පාර ඌ සජබේ ද ?
    එහෙනම් උන් පරාදයි ෂුවර්
    #sodurusajith2024
    War Attack GIF by Warner Bros. Pictures