🛑🛑Breaking🛑🛑තිස්ස අත්තනායක රිය අනතුරකින් ......

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,273
    8,168
    113
    සමගි ජන බලවේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ගමන් ගත් වාහනය අනතුරකට ලක්ව තිබේ.

    ජාවත්ත ප්‍රදේශයේ සළුසල අසලදී මෙම අනතුර සිදුව ඇත්තේ ඔහු ගමන් ගත් ජීප් රථය මෝටර් රථයක් සමග ගැටීමෙනි.

    අනතුරින් මන්ත්‍රවරයා ඇතුළු තිදෙනෙකුත් තුවාල ලබා ඇති අතර ඔවුන් නාරාහේන්පිට පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබේ.
     

    gama22

    Well-known member
  • මාලිමාවට ජයවේවා!
    IMG-20240716-WA0000.jpg