https://youtube.com/c/Saman4YouSaman Athaudahetti![]()
ඇත්ත මචංඇනලොග් කාලෙ ගොඩක් දේවල් වල පොඩි "සුමට" ගතියක් තිබ්බ වගේ නේ. කටහඬවල්, ග්‍රැෆික්ස්, ටෙලිවිෂන් කැමරා වල texture පවා.
මචන් ඉස්සර රූපවාහිනියෙ හඬකවල ගියපු වින්ටේජ් ඩොක්යුමෙන්ට්රීස් වලට වොයිස් කරපු ආටිස්ට් ගෙ නම දන්නවද. හරිම තලත්තෑනි, wise කටහඬක් තිබුනෙ එයාට. පොඩි යුරෝපීය cadence එකකුත් තිබුන හඬේ.
ඒ කටහඬින් ඩබ් කරපු ස්වභාවික විද්‍යාව ගැන ප්‍රෝග්‍රැම් එකක් ගියා හොඳට මතකයි.
,මෙයාද බලන්න මචං,මෙයාගේ වොයිස් එක පට්ට මචං,නොලෙජ් ටිවි එකේ එහෙම කරපු වැඩසටහන් තවම යනවා,ඉස්සර රූපවාහිනියෙත් කලා...කරුණාරත්න අමරසිංහ ගේ කටහඬ වගේ වයසක කටහඬක් තියෙන්නෙ,මේ විඩියෝ වල කටහඬ පාවිච්චි කරන්නෙ ඩොක් වල පාවිච්චි කරන විදියටම නෙමෙයි හැබැයි.මට හිතුනා ආයෙත් එ යුගයට යන්න වගේ,එච්චර සුන්දර අතිතයක් පිලිරැව් දෙනවා එක අහනකොටOshin intro eke ahaddi mokakda una
Childhood memories
Wajira Jayawandeana, amazing at his work.දැන් බිහිවෙන්නෙ චමුදිත, චතුර, රංගන වගේ පොල් ගාන හිරමන වොයිස් තමයි
Palita Perera
Premakirthi de Alwis
Dharmasri Wickremasinha
Saman Athaudahetti
A few voices I can recall
ඇත්ත මචං,මෙයාද බලන්න මචං,මෙයාගේ වොයිස් එක පට්ට මචං,නොලෙජ් ටිවි එකේ එහෙම කරපු වැඩසටහන් තවම යනවා,ඉස්සර රූපවාහිනියෙත් කලා...කරුණාරත්න අමරසිංහ ගේ කටහඬ වගේ වයසක කටහඬක් තියෙන්නෙ,මේ විඩියෝ වල කටහඬ පාවිච්චි කරන්නෙ ඩොක් වල පාවිච්චි කරන විදියටම නෙමෙයි හැබැයි.