තිස්ස අබේසේකරයන්ගේ හැඳින්වීම් | Puran Appu | Gamperaliya | Oshin

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ඇනලොග් කාලෙ ගොඩක් දේවල් වල පොඩි "සුමට" ගතියක් තිබ්බ වගේ නේ. කටහඬවල්, ග්‍රැෆික්ස්, ටෙලිවිෂන් කැමරා වල texture පවා.

    මචන් ඉස්සර රූපවාහිනියෙ හඬකවල ගියපු වින්ටේජ් ඩොක්‍යුමෙන්ට්‍රීස් වලට වොයිස් කරපු ආටිස්ට් ගෙ නම දන්නවද. හරිම තලත්තෑනි, wise කටහඬක් තිබුනෙ එයාට. පොඩි යුරෝපීය cadence එකකුත් තිබුන හඬේ.

    ඒ කටහඬින් ඩබ් කරපු ස්වභාවික විද්‍යාව ගැන ප්‍රෝග්‍රැම් එකක් ගියා හොඳට මතකයි.
    ඇත්ත මචං :),මෙයාද බලන්න මචං,මෙයාගේ වොයිස් එක පට්ට මචං,නොලෙජ් ටිවි එකේ එහෙම කරපු වැඩසටහන් තවම යනවා,ඉස්සර රූපවාහිනියෙත් කලා...කරුණාරත්න අමරසිංහ ගේ කටහඬ වගේ වයසක කටහඬක් තියෙන්නෙ,මේ විඩියෝ වල කටහඬ පාවිච්චි කරන්නෙ ඩොක් වල පාවිච්චි කරන විදියටම නෙමෙයි හැබැයි.



     
    Last edited:

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,332
    7,230
    113
    දැන් බිහිවෙන්නෙ චමුදිත, චතුර, රංගන වගේ පොල් ගාන හිරමන වොයිස් තමයි
    Wajira Jayawandeana, amazing at his work.

    images
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,797
    9,183
    113
    Palita Perera
    Premakirthi de Alwis
    Dharmasri Wickremasinha
    Saman Athaudahetti

    A few voices I can recall


    ඇත්ත මචං :),මෙයාද බලන්න මචං,මෙයාගේ වොයිස් එක පට්ට මචං,නොලෙජ් ටිවි එකේ එහෙම කරපු වැඩසටහන් තවම යනවා,ඉස්සර රූපවාහිනියෙත් කලා...කරුණාරත්න අමරසිංහ ගේ කටහඬ වගේ වයසක කටහඬක් තියෙන්නෙ,මේ විඩියෝ වල කටහඬ පාවිච්චි කරන්නෙ ඩොක් වල පාවිච්චි කරන විදියටම නෙමෙයි හැබැයි.





    පිළිතුරු වලට බොහොම ස්තූතියි මචංල. නමුත් මේ අය නෙමේ. මේ සෙට් එකේ කටහඬවල් මන් හොඳින් අඳුනනව. අමරසිංහ ගෙ වොයිස් එක තමා මට කලින් නෝට් වෙලා නොතිබුනේ, එයාගෙ timbre එක තමයි ලඟින්ම යන්නෙ හැබැයි.

    පරණ ඩ්‍රාමා එකක් බලල හරියටම හොයාගන්න පුලුවන් වෙයි. ඩොක් වල වැඩ කරානම් එන්ටර්ටේන්මන්ට් ඩිපාට්මන්ට් එකටත් හඬ සහය දෙන්න ඇතිනෙ.