තිස්ස කුට්ටිආරච්චි ආයෙත් පනී
එජාපයේ සිට පසුගිය මැතිවරණ සමයේදී එක්සත් ජනාතා නිදහස් සන්ධානයට එක්වූ ඌව පළාත් සභා මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා නැවතත් අද (13දා) එක්සත් ජාතික පක්ෂයට එක්වූයේය.
මේ අතර ඌව පළාත් සභාවේ විපක්ෂ නායක හරින් ප්‍රනාන්දු මහතා එම පළාත් සභාවේ මහ ඇමති ලෙස පත්කරන ලෙස පළාත් ආණ්ඩුකාර නන්ද මැතිව් මහතාට දිවුරුම් ප්‍රකාශ 17ක්ද ලැබී ඇත.මේ දිවුරුම් ප්‍රකාශ අතරට ආණ්ඩු පක්ෂයේ සිට පිල් මාරු කරන මන්ත්‍රීවරු පස් දෙනෙකුගේ දිවුරුම් ප්‍රකාශද ඇතුළත් බව විපක්ෂ නායක හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
සබැදි පුවත්