"බැසිල්ගෙන් උගත යුතු දෑ
මෙහිදී බලය ලබාගැනීමේ පිපාසාවෙන් පසුවන දේශපාලනඥයින්, විශේෂයෙන්ම ක්ෂණිකව බලය ලබාගැනීමේ උන්මාදයෙන් පසුවන කවර හෝ පක්ෂයක දේශපාලනඥයින් බැසිල්ගෙන් උගත යුතු ප්‍රධාන පාඩම වන්නේ බලය යනු තමන්ට හදිසි වූ පමණින් ලබාගත හැකි යමක් නොවන බවත් එය ඉවසීමෙන් යුතුව ක්‍රමිකව ඒ ඒ මොහොතට අදාළ නිවැරදිම දේශපාලන තීන්දු තීරණ ගනිමින් යන වෙහෙසකර ගමනක අවසන් ඵලය ලෙස පමණක් ලබාගත හැක්කක් බවත්ය."
Mokadda A Krama Tika...?