තිස්ස ජනනායකත් ජාතියෙන් සමාව ගනියි!

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,889
    17,115
    113
    Kottawa
    Ado @miyuru4u noooo


    Oh No Reaction GIF
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    එක තමයි බන් කියන්නේ! මම වගේ උන නම් මොකාද කියල බලන්නේ නැහැ නෙලනවා අනිත් පැත්තට. ඩෙස්ක් එකේ ඉඳන් ඇදගන ගියා යකෝ ස්ටේජ් එක උඩට බල්ලෙක් වගේ කොලර් එකෙන් ඇදගන. උ නිකන් මොකෙක්ද එකෙක් වගේ ගුටි කෑවේ.


    කෙල්ලෝ ටික පලවෙනි කම්මුල් පාර වදිද්දී ෂු...... ගැව.. අරූ හැරිලා තොපිටත් ගහනවා මම කටපියාගන හිටියේ නැත්තන් කිව්වා. අවජාතක බැල්ලිගෙ පුතා වගේ එකක් කියල පටන් ගත්ත. නෙලා ගන නෙලා ගන ගියා...
    ------ Post added on Apr 5, 2022 at 12:00 AM
    පොන්නයො රැලක් ඉදල තියෙන්නෙ. හරි හමන් සෙට් එකකට අහුවෙලා නෑ
     

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,520
    7,896
    113
    ඉරි ගහලා බෙදුවේ කැරියා.. පෝළිමක් දාලා අරින්න ඕනේ මුන් වගේ උන්ට.. මේ අද මිනිස්සු විඳුන දුකට කර්මය මුන් ගෙවන්නම ඕනේ..