AKD ජාතියෙන් සමාව අයදියිද

topkollek

Well-known member
  • May 22, 2014
    43,732
    1
    57,944
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රට බංකොලොත් කරේ මහින්ද කියල උසාවි තීන්දුව දුන්නම මහින්ද ජාතියෙන් සමාව ගත්ත වගේ

    Despicable Me Lol GIF
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,537
    6,020
    113
    මම නම් කියන්නෙ ඔතන නලින්ද කියන්න උත්සාහ කලේ හදලා පරිත්‍යාග කරන්න එපා. සල්ලි අපිට දෙන්න අපි අවශ්‍ය දේ බලලා ජාතික ප්‍රතිපත්තියක් උඩ අවශ්‍ය දේ හදන්නම් කියන එක.

    "එක පෑන් පහරින් විසදන්නම්" පැහැදිලි කරන්න වචන 100 ලකුණු 15.
    Eke koheda ban satisfaction ekak..mechchara kalayak kare un hora kapu eka ne. Corona kale salli dunna.. ewata mokada une..wistharayak wath na..

    Ekai minissu dan hadala ma denne..ethakota dannawa..ane menna man hadapu building eka..ey satisfaction eka thiyanawa...

    Nalinda hena modayek wage katha kare . Uta kiyanna thibbe"..lankawe amaru arthika awasthawe katharagama dewalaya panduru damu siyalu denatama mey karapu kusalin pin labewa.. " oka kiyala..eeta passe chakra lekanayak gahanawa.. adara karanna kawru hari innawa nam..karuna kara amathyanshayata direct karanna kiyala....health eken important ewa list ekak hadala thiyan innawa.. .. ethakota udaw karana ayatath lesi..

    Api asai kiyala hithunata kawruth building gahanna denne na ispirithala assey..ewata approvals ona..owa doc , amathyanshen aproval aran karana project... nalindaya modaya wage wada danna haduwata
     
    • Like
    Reactions: pathaleiretta

    chatudil

    Well-known member
  • Mar 19, 2008
    406
    595
    93
    My Home
    කතරගම දෙවියෝ සල්ලි මවන්නේත්, සල්ලි ඉල්ලන්නේත් නෑනේ. අසරණ මිනිස්සු විභාග පාස් වෙන්න, හොද ජොබ් එකක් ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරලා කපුවන්ට පඩුරු දෙන සල්ලි වලින් සුළු කොටසක් තමයි පරිත්‍යාග කරන්නේ. ඒ මිනිස්සුන්ගෙන් ගොඩකට, පරිත්‍යාග කරන්න සල්ලි ඉල්ලුවොත් කවදාවත් එච්චර සල්ලියක් දෙන්නේ නෑ පඩුරු දෙනවා වගේ. ඉතින් එක්තරා ආකාරයක්ට කතරගමට එන මිනිස්සුන්ගේ පරිත්‍යාගයක්. ඉතින් රෝහල් හදන එකේ ගෞරවය දේවාලයට වගේම ඒ මිනිස්සුන්ටත් හිමිවිය යුතුයි.
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    මම නම් කියන්නෙ ඔතන නලින්ද කියන්න උත්සාහ කලේ හදලා පරිත්‍යාග කරන්න එපා. සල්ලි අපිට දෙන්න අපි අවශ්‍ය දේ බලලා ජාතික ප්‍රතිපත්තියක් උඩ අවශ්‍ය දේ හදන්නම් කියන එක.

    "එක පෑන් පහරින් විසදන්නම්" පැහැදිලි කරන්න වචන 100 ලකුණු 15.
    But that's what the taxes are for. You cannot use people's donation as you see fit. What kind of a hypocratical move is that? If I want to donate to a charity rescuing endangered animals you don't get to say 'too bad we are going to use that money to build a 100 foot dildo coz we feel like that's what people need right now'. As a government you can make unneccessary donations a non tax write off. This is such a Marxist move showing early signs of authoritarianism. It's hard to get rid of autocratic governments without a massacre specially when they have 2/3rds so everyone should be concered right now if they are going to practice this behavior more often. Autocratic governments take away liberty of individuals and force the public to adapt to their culture which is what NPP rapidly started doing. We are going to have a Chinese communist party situation in sri lanka.
     
    • Like
    Reactions: XpertThief