තිස්ස ජනනායක

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,140
    12,121
    113
    Ohio, USA
    134464392_202278678203717_7726734980847906271_n.jpg
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,237
    113
    කුබියෝ එකෙත් "තිස්ස ජනනායක" කියන නම තියන එකෙක්ව දේශපාලන ගේම් වලට පාවිච්චි කරලා නැති කරල දැම්ම... නමේ අවුලක්ද මන්දා. :rofl:

    මූ නම් බොක්කෙන්ම පාවිච්චි උනා :lol:
     
    • Like
    Reactions: ElaBaba and dilann

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    1606307898880-png.103774
    ..............
    1601638891061-png.95200
    .........
    1601638907825-png.95201
    ... ......
    1601638918852-png.95202
    ............... .......
    1601638952919-png.95204
    .................
    1601638972051-png.95205
    ... ......
    image


    @nicjosh83 ... @2osama ... @erozan. ...@Silly point.. ..@N A K A M U R A.. ..@Dr.Amdan .. @Mawathagama

    මොකද උඹල පුරුදුවෙන්න පුක දෙන එකෙක්යැ මේකේ

    රෙන පුකට මොන විච්චූරනද කියලා හොඳ බයි රචනාවක් ලියපන්කො
    කෝ බං සෙට් එක හැංගිලාද???
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ගෝඨා හොදයි... ගෝඨාට වැඩ කරන්න දෙන්නෙ නැත්තෙ මහින්දයයි උන්ගෙ සහචරයොයි බන්
     

    janitht

    Well-known member
  • Mar 23, 2008
    244
    674
    93
    ගෝඨා හොදයි... ගෝඨාට වැඩ කරන්න දෙන්නෙ නැත්තෙ මහින්දයයි උන්ගෙ සහචරයොයි බන්
    දැන් රියල් බයියංගේ අන්තිම වචන සෙට් එක.
    යකෝ නිකං ගොං බයියෙක් වෙන්න එපා. ගෝඨාට චන්දේ දීපු එක නොදීපු එක වෙනම කාරණයක්. ඒත් බං වැරදි දේවල් වැරදි විදිහට දැකපං. මමත් ගෝඨාට තමයි චන්දෙ දුන්නේ. ඒත් දැනු උඹ වගේ ගොං විදිහට හැසිරෙන්නෙ නෑ බං.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,416
    86,669
    113
    ආශ්චර්යමත් රටක
    පාර්ලිමේන්තුවේ 2/3 තියන විධායක ජනාධිපති කෙනෙක් නේද?:rofl:
    අම්නේ ඒ උනාම්ට ඒම්ගොල්ලො එම්ක බෑම්නේ.

    චරිත 2 ක් නං තියෙනව තමයි.
    1. සාමාන්‍ය චරිතය
    2. සිංහ හම පොරවා ගත්තම උඩින් පේන චරිතය 🤣
     

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    තිස්ස ජනනායක මහත්මයාගේ වැරැද්ද පහුගිය අවුරුදු 50 ක දේශපාලනය දැකලා ඉගන ගත්ත දෙයක් නැති කම.
    මට නං අවුරුදු 5ක් වගේ ගියේ හැම දේම ඉගන ගන්න. 2014-2019
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    17,18,19 වයස් වල ඉන්නේ විප්ලවකාරී අදහස් තියන අය.කොහොමත ඒ වයස් වල බහුතරයක් ආන්ඩුවට කැමති නෑ....අපි ගිය ක්ලාස් වලත සර්ලා ආන්ඩුවට බැන්නා නින්දයන වෙලාවට ඇහරවලා තියන්නේ.තිස්ස සර් ඒක බොක්කෙන්ම කලා ටීවී එකටත ඇවිල්ලා
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,037
    1
    28,464
    113
    මේ යකා මූගෙ පණ්ඩිත කතා කියලා A/L ළමයින් ගෙ වෙලාව කන්නෙ නැතුව ඒ වෙලාව ළමයිට තවත් උගන්වන්න හරි, ළමයින් ගෙ පෞරුෂය වර්ධනය කරන්න යමක් කියලා දෙන්න හරි යොදා ගත්තා නම් ඉවරයි.

    මූ පන්තියේ වෙලාව කනව මදිවට ඒ වැඩකට නැති කතා YouTube දාලා අනිත් මිනිස්සුන් ගෙත් වෙලාව කනවා
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    කඩේ යනව නෙමෙයි ! මම අදටත් හිතනව ගෝට බොක්කෙන්ම "රටට වැඩක් කරන්න ඕනෙ " කියන මතේ ඉන්න කෙනෙක් ! එයාව විවේචනය කරපුව ගැන විශේෂයෙන්ම කතා කරන්න්නෙ , මිනිහට ඇගෙන්ම එන උවමනාවක් තියෙන නිසා ! වෙන අය, මහජනයගෙ මතය මොනා උනත් එකයි උන්ට උත්තර දෙන්න ඕනෙ නෑ කියන මතේ හිටියෙ !
    ජැටිය ඉන්දියාවට දෙන එක ලොකු වැඩක් නේ රටට කරන. එක හින්ද තමයි අපි ඔහුව විවෙච්ච්නය නොකළ යුත්තේ.

    ගෝඨා හොදයි... ගෝඨාට වැඩ කරන්න දෙන්නෙ නැත්තෙ මහින්දයයි උන්ගෙ සහචරයොයි බන්

    මහින්දයි සහචරයෝයි පත් කලේ කවුද බන් ??
    ------ Post added on Jan 25, 2021 at 1:23 PM

    තිස්ස වරාය ඇදල ජැටිය ඇදල පෙන්නනකල් මම මග බලා ඉන්නවා
    ------ Post added on Jan 25, 2021 at 1:27 PM