මොනරාගල තිස්ස කුට්ටිආරච්චි පැන්නා
dhanuka kumara Well-known member Jul 30, 2012 5,519 8,985 113 Dec 15, 2014 #1 මොනරාගල තිස්ස කුට්ටිආරච්චි පැන්නා
SANJEE Well-known member May 30, 2006 40,391 1,026 113 41 අගනගරේ කිට්ටුව Dec 15, 2014 #2 කොහෙන් කොහාටද.......?
r.pathirana Well-known member Aug 30, 2011 21,681 1,985 113 on your location Dec 15, 2014 #3 අපෝ ඔක කොහොමත් සන්ධානේ තමයි ඡන්දේට වියදම් කලෙත් ශෂින්ද්‍රයා
U upCountry Member Nov 12, 2014 484 86 0 Dec 15, 2014 #6 තිස්ස නම තියෙන සියලු දෙනා පනින සුලුයි ඌව පෙරලන්ට හිටිය මැදා දැන් හරිද
Gatapolos Well-known member Apr 19, 2014 3,205 858 113 Troll-Land Dec 15, 2014 #8 kutti wala bale thama
PMUB Well-known member Apr 7, 2012 7,659 486 113 da gedara Dec 15, 2014 #10 පලාත්සබාව බේරගන්න හාල් කැලි වලටත් කුට්ටි දෙන්න වෙලා පලාත්සබාව බේර ගත්තට රජපස්ස මේ පාර බේරගන්න බැහැ
pavithra_uk Well-known member Oct 6, 2009 53,532 22,215 113 Gotland Dec 15, 2014 #11 PMUB said: පලාත්සබාව බේරගන්න හාල් කැලි වලටත් කුට්ටි දෙන්න වෙලා පලාත්සබාව බේර ගත්තට රජපස්ස මේ පාර බේරගන්න බැහැ Click to expand... රාජපස්ස බේරගන්න සක්කරයටවත් බෑ ඔකුං සියල්ල විඳවන්න ඕනා
PMUB said: පලාත්සබාව බේරගන්න හාල් කැලි වලටත් කුට්ටි දෙන්න වෙලා පලාත්සබාව බේර ගත්තට රජපස්ස මේ පාර බේරගන්න බැහැ Click to expand... රාජපස්ස බේරගන්න සක්කරයටවත් බෑ ඔකුං සියල්ල විඳවන්න ඕනා