විපක්ෂය වගේද ගොන් වස්සෝ මහින්ද?තියෙන ඔක්කොම සල්ලි,බලය, තියෙන්නේ ඌටනේ.කෝටි ගාණක් වියදම් කරලා කටවුට් ගහලා,පත්තර වල පිටු ගණන් බදු අරං..චැනල් දෙකක් එහෙම පිටින්ම බදු අරන්..එහෙම තියෙද්දිත් තිස්ස වගේ එකෙක්ව සල්ලි වලටත් බිලී බාගන්නවා කියන්නේ මොන ලැජ්ජාවක්ද?මහින්ද මොන තරම් බය ගුල්ලෙක්ද.නෙදකින් .
![]()
විපක්සෙ උන්ට සල්ලි නැද්ද? අනෙ හුචෙ කටවහන් හිටු. තානාදිපති ලා අන් ඩුවටද සල්ලි දෙන්නෙ, චන්දිකාට සල්ලි දෙන්නෙ .උබද. චන්දිකා වියදන් කරන්නෙ හොරගොල්ලෙ වලව්වෙ සල්ලිද. එතකොට අර ගුනරත්න විරකොන්ට සල්ලි දිලා බාගන්ඩ හැදුවෙ කව්දු usa තානදිපතිනි. සාක්කිඇතුව කියන්නෙ. හිරු tnl. ලංකාදිප කාගෙද එවා කාවෙනුවෙන්ද කඩෙයන්නෙ, රනිල් ගෙ කාලෙ itn.jathika විපක්සෙටද කඩෙ ගියෙ. යකො මහින්ද් නෙවෙ බයගුල්ලා මෛත්‍රි එකනෙ කොන්ද පන නැති හින්දා ආවෙ නැත්තෙ අයවැයට විරුද්දව චන්දෙ දෙන්ඩ . එත කොට මෛත්‍රි පොස්ටර් ගහන්නෙ නැද්ද. කිවෙ කොහිමද වෙන්නෙ කොහොමද .
