තිස්ස VS සන්නා ඔබගේ මනාපය කාටද?

තිස්ස VS සන්නා ඔබගේ මනාපය කාටද?

  • Total voters
    300
  • Poll closed .

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    තිස්ස සර්ට
    දේශපාලනික හේතුවක් නෙවෙයි. තිස්ස කියන චරිතය මගේ හිතට ගෝචර වෙනවා සන්නස්ගල කියන චරිතයට වඩා. හැබැයි තිත්ස සර්ගේ තියන අව්ලක් තමයි ඕකට පැටලුන එක. තිස්ස සර්ට විශය ගැන දැන්ම තිබුනට සමාජ දැනුම ටිකක් මදි කියලයි මට හිතෙන්නේ. ඉරාජ් ගේ උවමනාවන් ඉස්ට කරගන්න ගහපු ගැටේටත් ලේසියෙන්ම තිස්ස සර් අහු උනා.

    ඉරාජ් ඕකට ඔය මනුස්සයව ගෙන්නුවේ උගේ වාසියට
    තිස්ස සර් ඉරාජ් කාරයාගේ හැටි දන්නේ නැ
    අනික තිස්ස සර්ට හංගන්න දෙයක් නැ ඇවිල්ල කෙලින්ම වෙච්ච දේ කිව්වා
    තිස්ස සර් මේකට පැටලුනේ නැ දන්නා විදිහට සන්න බැනල තිබ්බ තිස්ස සර් ට සැරටම
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මමත් තිස්සට හරි කැමතියි. හරි ප්‍රියමනාප මනුස්සය. ඒත් ඒ මනුස්සයගෙ ජාන කතාවනම් එහෙම පිටින්ම විකාරයක්. සන්නස්ගලට මෙච්චර මිනිස්සු ගහන්නෙ ජෙපේපන්ට හිතෛශී ටෝක් නිසා. මෙතන තියෙන්නෙ බයි ටොයි ජෙපි වලියක් මිසක් ඇත්ත මොකද්ද කියන දේ ගැන නෙවෙයි.

    බයියො 80%ක් තිස්සට
    ටොයියො ජෙප්පො 80%ක් සන්නට
    දෙගොල්ලොන්ගෙම ඉතුරු 20% එක්කො පල් මෝඩයො නැත්නම් ඇත්තටම තමන්ගෙ බුද්ධියෙ හැටියට ඒ මිනිස්සු කියන දේවල් විස්වාස කරන අය.

    ඕකයි ඉතින් රටේ තත්වෙ.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl

    සිරාවට පොර වීඩියෝ කරගෙන පැත්තෙන් දේශපාලනය ප්‍රොමොට් කරගෙන හිටියා...
    ඒක ඉතින් පොරගේ පන්තියේ, අකමැති එවුන්ට අයින් වෙන්න පුලුවන්...
    අනික යූටියුබ් දාල පබ්ලික් කරපු එකත් හොඳයි... ඒකෙන්නේ අපිත් මේවා දැනගත්තේ වෙන සර් ලත් ඇති හොරෙන් පන්තියේ ඕවා කරන
    තිස්ස එම්.සී.සී එකේදී පොඩ්ඩක් ට්‍රැක් පැන්නා ඒත් ඒකත් පස්සේ ශේප් උනා..

    මිනිස්සුන්ට එපා උනේ "අමිශ්‍ර" ජාන සීන් එකෙන්.

    ඔකෙන් නාගත්ත පාර හොඳටම නාගත්ත ලංකාවේ සංස්කෘතිය කෑලි කෑලි කඩනවා කියලා ප්‍රසිද්දියේ කියපු ලංකාවේ මිනිස්සුන්ට පාරේ චූ කරන්න හොඳයි කිස් කරන්න හොඳ නෑ කියපු ඉරාජ් එක්ක සංස්කෘතිය ගැන වීඩියෝ කරන්න ගිහින්...

    ඕක කිව්වාම සමහරු කේන්ති අරගෙන බනින්නවා සන්නා හොඳද? සන්නා අරවා කලා මේවා කලා..
    මටනම් සන්නයි, ඉරජ් කාරයි දෙන්නම එකම ජාතියේ එවුන්. එකම වෙනස සන්න හම්බ කරලා ඉවරයි, දැන් ආතල් එකේ උගෙ ටයිප් එකේ එවුන් එක්ක සෙට් වෙලා ඉන්නවා සංස්කෘතියට බැන බැන ඉන්නවා. ඉරාජ් ඒකම මියුසික් වීඩියෝ වලින් කරලා තව හම්බ කරනවා...

    ඕක වැඩේ තියෙන්නේ
    තිස්ස ඉරාජ් මොන පිස්සුව කෙලියත් දාර බයියෝ කුණුහරපු කියාගෙන අනිත් එවුන්ට බනිනවා...
    සන්නා මොන පිස්සුව කෙලියත් දාර ජෙප්පෝ සහ ඔය රැඩිකල් සෙට් එකට අනිත් එවුන්ට බානිනවා...
     
    • Like
    Reactions: hasithayad

    ඔව්. වීඩියෝ එක බලද්දි ඉරාජ් අර අහින්සක මනුස්සයව කොටවනවා. ඒ මනුස්සය හරි අවංකව එතෙන්ට ඇවිල්ල කතාකරන්නෙ. ඉරාජයා කටට උත්තර දීලයි මේක අවුලවන්නෙ. සන්නත් එක්ක විවාදෙකට ගියත් ඔච්චර තමා.
     
    පැත්තෙන් දේශපාලනේ කරලා තියෙන වීඩියෝ එකක් දෙකක් එවහන් අපිටත් බලන්න
    3% රැඩිකල් පොන්ස්ලට ඇරෙන්න වෙන කාටවත් නම් තිස්ස සර් එපා වෙලා නැනේ
    උබ මාර බොරුනේ බන් කියන්නේ
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    ඔව්. වීඩියෝ එක බලද්දි ඉරාජ් අර අහින්සක මනුස්සයව කොටවනවා. ඒ මනුස්සය හරි අවංකව එතෙන්ට ඇවිල්ල කතාකරන්නෙ. ඉරාජයා කටට උත්තර දීලයි මේක අවුලවන්නෙ. සන්නත් එක්ක විවාදෙකට ගියත් ඔච්චර තමා.

    ow meken chora wenne tissa sir tamai, sanna nam already hated by majority ;)

    පැත්තෙන් දේශපාලනේ කරලා තියෙන වීඩියෝ එකක් දෙකක් එවහන් අපිටත් බලන්න
    3% රැඩිකල් පොන්ස්ලට ඇරෙන්න වෙන කාටවත් නම් තිස්ස සර් එපා වෙලා නැනේ
    උබ මාර බොරුනේ බන් කියන්නේ

    Achchcara amishra kathawa piliganna ubata mona video eka ewwat kiyay eke deshapalanaya na kiyala :)

    Piliganin Tissa sir pohottuwata support, porage godak talks eka base karan. ubata owa ohoma penne nathi eka gana mata karanna deyak naha

    e wagema anith paththata sannasgala karannet eka, uge radical talks ganja talks dila porath porage deshapalanaya karanne. uge wate inna ewun uwa defend karanawa

    Gota sir ta chande dunnu ekek kiwwot mata Tissa epa wela kiyala, kelinma label ekak gahai uba 3% kuhakayek nattam UNP karayek kiyala :D

    Thawa kunu harapu kiyala wagurai ubata tissawa ohoma penneth genes wala awul kiyala ;)
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    ow meken chora wenne tissa sir tamai, sanna nam already hated by majority ;)

    Achchcara amishra kathawa piliganna ubata mona video eka ewwat kiyay eke deshapalanaya na kiyala :)

    Piliganin Tissa sir pohottuwata support, porage godak talks eka base karan. ubata owa ohoma penne nathi eka gana mata karanna deyak naha

    e wagema anith paththata sannasgala karannet eka, uge radical talks ganja talks dila porath porage deshapalanaya karanne. uge wate inna ewun uwa defend karanawa

    Gota sir ta chande dunnu ekek kiwwot mata Tissa epa wela kiyala, kelinma label ekak gahai uba 3% kuhakayek nattam UNP karayek kiyala :D

    Thawa kunu harapu kiyala wagurai ubata tissawa ohoma penneth genes wala awul kiyala ;)

    ඔප්පු කරන්න බැරිනම් මනස්ගාත කියවන්න එපා මල්ලි .. උබට පෙන දේ හැම වෙලේම හරි වෙන්නේ නැ
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    ඔප්පු කරන්න බැරිනම් මනස්ගාත කියවන්න එපා මල්ලි .. උබට පෙන දේ හැම වෙලේම හරි වෙන්නේ නැ

    itin okamane apith kiyanne uncle. "amishra" hela genes eya oppu karanne natiwa katin kiyanawane
    ubata ewa manasgaatha widiyata penne naha :P

    Mata ona tharam waradinawa, mama weradda piligannawa ewayin hadenawa. Science and research ekak unath ehemane.
    AI ekak unath train karanne ehemane. mama ekane eeye damme lankawe minissu mix kiyala bengali ekka kiyala. itin kata hari ehema nemei lankawe tiyenne menne me genes mewa mechchara percentage ekak tiyanawa. ewa mehe witarai tiyenne indiaweth naha kiyala oppu karanna

    apith kamatiy igenaganna :)

    eth scene eka uba tissa sir ge weraddak elipita dakinneth naha, piliganne naha
    mokek hari ekek wenas widiyata kiwwoth kelinma label gahanawa uba mishra nisa ehema hitenne kiyala :D
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    itin okamane apith kiyanne uncle. "amishra" hela genes eya oppu karanne natiwa katin kiyanawane
    ubata ewa manasgaatha widiyata penne naha :P

    Mata ona tharam waradinawa, mama weradda piligannawa ewayin hadenawa. Science and research ekak unath ehemane.
    AI ekak unath train karanne ehemane.

    eth scene eka uba tissa sir ge weraddak elipita dakinneth naha, piliganne naha
    mokek hari ekek wenas widiyata kiwwoth kelinma label gahanawa uba mishra nisa ehema hitenne kiyala :D

    ඉතින් සොන්ස් එළිපිට පෙන්නපන්කෝ දේශපාලනේට කඩේ ගිය වීඩියෝ එකක් ඉවරනේ .. ඔච්චර ලොකු AI ගැන කියවන්න ඕනේ නැ නේ .. :lol: :lol:
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,102
    113
    ගම මහනුවරයි
    ඔප්පු කරන්න බැරිනම් මනස්ගාත කියවන්න එපා මල්ලි .. උබට පෙන දේ හැම වෙලේම හරි වෙන්නේ නැ
    EKama thamai apith kiyanne aruta gihin kiyapan rata heenen pena ewa awilla kiyanta epa kiyala 😝

    Matath dan kiyanna puluwan ne modayo... lankawe thamai maru minissu inne... api 1800 ganan wala hadata giya... haden kallak aran awilla thamai ape helayo sigiriya haduwe kiyala 😅

    Dan wath therum ganin miniho..
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    EKama thamai apith kiyanne aruta gihin kiyapan rata heenen pena ewa awilla kiyanta epa kiyala 😝

    Matath dan kiyanna puluwan ne modayo... lankawe thamai maru minissu inne... api 1800 ganan wala hadata giya... haden kallak aran awilla thamai ape helayo sigiriya haduwe kiyala 😅

    Dan wath therum ganin miniho..

    anemanda muta kohoma kiyannada kiyala :lol: mama puluwant try eka damma parana member kenek nisa wedagath widiyata conversion eka build karala. therumak naha wage

    ඉතින් සොන්ස් එළිපිට පෙන්නපන්කෝ දේශපාලනේට කඩේ ගිය වීඩියෝ එකක් ඉවරනේ .. ඔච්චර ලොකු AI ගැන කියවන්න ඕනේ නැ නේ .. :lol: :lol:

    MCC scene eka highlight karapu eke uba kisima deshapalanayak uba dakke nedda?
    Video eka athi Tissa sirge youtube channel eke pora makala nattam

    hari dan uba piligannawada tissage amishra kathawa weradiy kiyala?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    EKama thamai apith kiyanne aruta gihin kiyapan rata heenen pena ewa awilla kiyanta epa kiyala 😝

    Matath dan kiyanna puluwan ne modayo... lankawe thamai maru minissu inne... api 1800 ganan wala hadata giya... haden kallak aran awilla thamai ape helayo sigiriya haduwe kiyala 😅

    Dan wath therum ganin miniho..
    අඩුකුලේ උන් හොඳ නෑ කියන හාමුගේ බෝට්ටුවේම තමා හැබැයි ජාන කලවන් උන් හොඳ නෑ කියන තිස්සත් ඉන්නේ ඈ :P
    මේක හරියන්නේ නෑ හාමු අලුත් අකවුන්ට් එකක් හදමු සිරා මාතෘකා කතා කරන්න නැත්තන් හරි අවුලක් වෙනව :yes: ආතල් දෙන්න හාමු අකවුන්ට් එක පාවිච්චි කරමු
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,102
    113
    ගම මහනුවරයි
    anemanda muta kohoma kiyannada kiyala :lol: mama puluwant try eka damma parana member kenek nisa wedagath widiyata conversion eka build karala. therumak naha wage

    MCC scene eka highlight karapu eke uba kisima deshapalanayak uba dakke nedda?
    Video eka athi Tissa sirge youtube channel eke pora makala nattam

    hari dan uba piligannawada tissage amishra kathawa weradiy kiyala?

    Pissu yakek, mona wadagaththa mudukku adu kule porakda koheda... kunuharupen ka gahanawa pissek wage 🙄

    Ow dan thissa hari nam uge jaana mishra na kiyala prove karanna ona hari nam! Uta kisima aithiyak na ehema prashna karana minissuta ehema kiyanna!!

    Loke mechchara issarahata awe ehema prashna karana minissu nisa misak thissala wage pendo nisa nemei kiyala muta theren nane
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,102
    113
    ගම මහනුවරයි
    අඩුකුලේ උන් හොඳ නෑ කියන හාමුගේ බෝට්ටුවේම තමා හැබැයි ජාන කලවන් උන් හොඳ නෑ කියන තිස්සත් ඉන්නේ ඈ :P
    මේක හරියන්නේ නෑ හාමු අලුත් අකවුන්ට් එකක් හදමු සිරා මාතෘකා කතා කරන්න නැත්තන් හරි අවුලක් වෙනව :yes: ආතල් දෙන්න හාමු අකවුන්ට් එක පාවිච්චි කරමු

    Dan kule mata kiyanna puluwan ne miniho mage kule usas kiyala ube ewata wada... uba aduwek kiyala nama / karana wada dakka gaman...
    Jaana kohomada kiyanne? test nokara?
    Me yaka kisima fact ekak nathuwane Jaana gana kiyanne 😂

    Anika mata kisi parashnayak na prashna ahuwata mata penna bari adu kule ewunge gathiguna... Man hodata dakala thiyena nisai e...
    dan meke me miyuru kiyana adu kule paraya katha karana hati penawada? demapiyanta okkotama banala...

    Anika thissa kula gana nemei u wenama game ekak gahanne... Kula gana kiyanawa nam math support eka denawa 😜
    wade kiyanne uth adu kule 😂
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    anemanda muta kohoma kiyannada kiyala :lol: mama puluwant try eka damma parana member kenek nisa wedagath widiyata conversion eka build karala. therumak naha wage

    MCC scene eka highlight karapu eke uba kisima deshapalanayak uba dakke nedda?
    Video eka athi Tissa sirge youtube channel eke pora makala nattam

    hari dan uba piligannawada tissage amishra kathawa weradiy kiyala?

    MCC සින් එක කොහෙද යකෝ දේශපාලනයක් තිබ්බේ .. රටට අවඩක් වෙන දෙයක් ගැන එතුමා පැහැදිලි කළා .. MCC එකට හා කිව්වා නම් උබලට තිස්සව හොද වෙයිනෙ ..
    MCC සින් එක හිටපු ආණ්ඩුව නෙමේ දැන් ඉන්න ආණ්ඩුව ගෙනාවත් තිස්ස සර් එකට විරුද්ධව තමා කතා කරන්නේ .. වැරදි දේට වැරදි කියන එක දේශපාලනේ උනේ කොහොමද
    කාටවත් චන්දෙ දෙන්න කියල තියෙනවද වීඩියෝ වල ? චන්දෙ ඉල්ලනවා කියල තියෙනවද වීඩියෝ වල ?
    රටට වින කටින එවුන් එක්ක මම නම් වැදගත් විදිහට හැසිරෙන නැ .. කෙලොලම දානවා
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,102
    113
    ගම මහනුවරයි
    MCC සින් එක කොහෙද යකෝ දේශපාලනයක් තිබ්බේ .. රටට අවඩක් වෙන දෙයක් ගැන එතුමා පැහැදිලි කළා .. MCC එකට හා කිව්වා නම් උබලට තිස්සව හොද වෙයිනෙ ..
    MCC සින් එක හිටපු ආණ්ඩුව නෙමේ දැන් ඉන්න ආණ්ඩුව ගෙනාවත් තිස්ස සර් එකට විරුද්ධව තමා කතා කරන්නේ .. වැරදි දේට වැරදි කියන එක දේශපාලනේ උනේ කොහොමද
    කාටවත් චන්දෙ දෙන්න කියල තියෙනවද වීඩියෝ වල ? චන්දෙ ඉල්ලනවා කියල තියෙනවද වීඩියෝ වල ?
    රටට වින කටින එවුන් එක්ක මම නම් වැදගත් විදිහට හැසිරෙන නැ .. කෙලොලම දානවා

    Thissa e kiwwa ewa okkoma aththada MCC gana? 😁