තිස්ස VS සන්නා ඔබගේ මනාපය කාටද?

තිස්ස VS සන්නා ඔබගේ මනාපය කාටද?


  • Total voters
    300
  • Poll closed .

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    සන්නව ෆලෝ කරන ගොඩක් උන් උගේ මේ මත වලට එකග වෙන එවුන්
    සන්න්ගේ මතේ තමයි ආගම ජාතිය විකුර්ති කරලා ගංජා ගගහ ඉන්න එක
    ඔන්න ඔකය් වෙනස
    ow uwa follow karnne olu wala mati thiyena un neme wenas widiyata hithanna puluwan open minded minissu sanna agama jathiya wikurthi karnne na dekema thiyena boru dewal walata sarcastic comment dena eka karanne
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    Thissa biology muwawen wena dekata set wenna hadanawa kiyala heenen kauda kiwwa. Boru wennathi
    පොරත් ලගදීම චන්දෙ ඉල්ලයි වගේ.
    සන්නගේ උනත් දේශපාලන පැත්ත නම් ගු 70 යි. චන්දෙ ඉල්ලලා පැරදිලා ගූ උනානේ.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    I don’t know who is thissa.
    but sannasgala is a walking pile of junk with a big mouth on the face but no uses for the society. I assume thissa wouldn’t be much different too.
     

    king kaputa

    Junior member
  • Oct 14, 2015
    129
    23
    18
    mata nam dennagenma igena ganna dewal tinwa... mata set wenne nati karunu ahak karanawa.... hamogema hoda naraka depattama tinwa ne