කුළුණු ගහපු එකා එලවපු ගමන් තොපිට වී ගබඩා කරන්න උනේ මත්තාල එයාපෝට් එකේ. ඒ දවස්වල කුළුණුත් තිබ්බා වීත් තිබ්බා, වැඩි නම් දාන්න එයාපෝටුත් හැදුවා. මොන මොන්ගල් හාල් කෑලිද මේ ලපයි.