තීන්ත බාල්දියට වැටුන නරියා

Mard

Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113

    කුළුණු ගහපු එකා එලවපු ගමන් තොපිට වී ගබඩා කරන්න උනේ මත්තාල එයාපෝට් එකේ. ඒ දවස්වල කුළුණුත් තිබ්බා වීත් තිබ්බා, වැඩි නම් දාන්න එයාපෝටුත් හැදුවා.

    මොන මොන්ගල් හාල් කෑලිද මේ ලපයි.
     
    • Like
    Reactions: Mr Bones

    gama22

    Well-known member
  • කුළුණු ගහපු එකා එලවපු ගමන් තොපිට වී ගබඩා කරන්න උනේ මත්තාල එයාපෝට් එකේ. ඒ දවස්වල කුළුණුත් තිබ්බා වීත් තිබ්බා, වැඩි නම් දාන්න එයාපෝටුත් හැදුවා.

    මොන මොන්ගල් හාල් කෑලිද මේ ලපයි.
    img_1_1737350317328.jpg

    යල මහ කන්න ගැන ඉගෙන ගෙන වරෙන්....
     

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    View attachment 245536
    යල මහ කන්න ගැන ඉගෙන ගෙන වරෙන්....

    අහවල් රෙද්දකට මට යල මහ. උඹල යල මහ බලලද කන්නෙ?? 😂 😂

    ඕව ඉගෙන ගන්න කියපන් අර උගත් කියන ගොන් ගස් 159ට
     

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,169
    787
    113
    හොද වෑඩේ බන් මොඩ සින්හලු හෑදෙන්නේ නෑහෑ කවදාවත් . බලපන් තව පහුවෙන්කොට මුන් ලස්සනට මුලු ලන්කාවම හානවා
    hari siyawa gemu api dan sathutuda puka nodi wadak bala ganin
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,067
    113
    වැඩේ කියන්නෙ බයියන්ට ඔතන නරි දෙතුන් දෙනෙක් අවුරුදු 50ක් තිස්සෙ මාරුවෙන් මාරුවට පාට දෙකක් ගාගෙන ආව කියල තේරුණේ නැති එක. 😹😹

    අද හරි බයියන්ට තේරුණ එක ලොකු දෙයක්. හැබැයි ඒ වෙනකොට නරින්ගෙ පුකවල් වලට පොලු පාරවල් දීලා බල්ලො වගේ එළවලා හරි සිංහයෙක්ව පත්කරගෙනත් ඉවරයි. 🙈
    වැඩේ කියන්නේ මාරුවෙන් මාරුවට පත් උන ඒ හැම නරියටම උදව් කරපු එකම කැනහිලෙකුත් හිටියා දිගටම... අද ඌ රජවෙලා සිංහ හම පොරවගෙන. තමන් රජා කියලා අමතක වෙලා ස්ටේජ් වල කෑ ගහද්දී පරන සව්න්ඩ් එක එලියට ඇවිත් ඌ කැනහිලා කියන එක ඔප්පු කරනවා.
     
    • Haha
    Reactions: KDH