හම්මේ කඩ්ඩෙන් නෙලන්නෙ දැන් නෙහ්
ඕක සිංහලෙන් කිව්වම ගැම්මක් නෑ වගේ..
හම්මේ කඩ්ඩෙන් නෙලන්නෙ දැන් නෙහ්
ඕක සිංහලෙන් කිව්වම ගැම්මක් නෑ වගේ..
Na wage Machan
දැන් බයියෝ එලියට බහින්නේ මෙහෙම කියාගෙන ..
"ගූ ඇන්පී ශ්‍රේෂ්ඨාධිකරණය අපිට එපා... ජනතාවට තීරණයක් කරන්න ඉඩ දීපියව් .."

දැන් බයියෝ එලියට බහින්නේ මෙහෙම කියාගෙන ..
"ගූ ඇන්පී ශ්‍රේෂ්ඨාධිකරණය අපිට එපා... ජනතාවට තීරණයක් කරන්න ඉඩ දීපියව් .."

සිරා ගණන් ගනීද ඕව...![]()

අනේ මන්ද බන් ඕනෙ මගුලක් කර ගනින් කියල අපේ වැඩක් බලා ගන්න තියෙන්නෙ...චන්දෙ ගත්තට පස්සෙ උන්ට උන්ට ඕනෙ දේවල් කරන්නෙ දෙපැත්තෙම උන්
sira parliament eka wage usawiyath wisurawai da danne me yana wediyata.![]()