ඉදපන් නිදාගෙන තව
නැත්තටම නැතිවෙලා යනකන්ම උඔ
ඇහැරපන් බං දැන්වත්
ඇරල බලපන් ඔය ජිල් බෝල වගේ ඇස් ගෙඩි දෙක
හිතල බලපන්
තියනවා නේද අල ගෙඩියක් වගේ මොළ ගෙඩියක්
ඔය ඔලු කට්ට ඇතුලේ
කල්පනා කරපන්....
හොදට කල්පනා කරපන්
හිතපන් උඔ මේ කරන වැඩේ හරිද කියල
ගනින් තීරණයක්
හිතට එකගව
තාමත් පරක්කු නෑ.....







නැත්තටම නැතිවෙලා යනකන්ම උඔ
ඇහැරපන් බං දැන්වත්
ඇරල බලපන් ඔය ජිල් බෝල වගේ ඇස් ගෙඩි දෙක
හිතල බලපන්
තියනවා නේද අල ගෙඩියක් වගේ මොළ ගෙඩියක්
ඔය ඔලු කට්ට ඇතුලේ
කල්පනා කරපන්....
හොදට කල්පනා කරපන්
හිතපන් උඔ මේ කරන වැඩේ හරිද කියල
ගනින් තීරණයක්
හිතට එකගව
තාමත් පරක්කු නෑ.....






