කපපු රේප් අය දෙන්න බැරිද බන්.....ටොපික් එක කියවලා කපුවා....දැන් වෙනස් කරන ඕනි![]()


මේ පාර මහින්ද දිනුවොත් මේක තමයි ලංකාවේ අන්තිම ජනාදිපතිවරණය


හකීම් කියන්නේ අවස්ථාවාදියෙක් කියල ලංකාවේ ඕන පොඩි එකෙක් දන්නවා.හැබැයි එහෙම හිවල්ලු කැබිනට් එකේ, අදිකරණ වගේ අතිශය සංවේදී අමාත්‍යංශයක් දීල තියන් හිටියේ අපිද? නීති ප්රවේශයේ දී ඇතිවුණු විශාල විෂමතා වලට ,විශේෂයෙන් සිංහල සිසුන්ට සිදුවුණු අසාදරණයට මහරජතුමා වචනයක් කිව්වද?
දැන්ද හකීම් කියන්නේ මස් කුට්ටියම ඉල්ලන එකෙක් කියල තේරුනේ?
හැබැයි ඉතින් ෆොන්සේකලා,පාටලී ල
ඉන්නකම් හකීම්ට දගලන්නේ වෙන්නේ න කියල නම් දන්නවා .....


LOL bath gotto tika duwagana enna athi, ridila duwagana yanna athi![]()
මෛත්‍රී යුගයක් අරඹමු ..........