තීරණය වෙනස් කලා බං. මම මහින්දට

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    හකීම් කියන්නේ අවස්ථාවාදියෙක් කියල ලංකාවේ ඕන පොඩි එකෙක් දන්නවා.හැබැයි එහෙම හිවල්ලු කැබිනට් එකේ, අදිකරණ වගේ අතිශය සංවේදී අමාත්‍යංශයක් දීල තියන් හිටියේ අපිද? නීති ප්‍රවේශයේ දී ඇතිවුණු විශාල විෂමතා වලට ,විශේෂයෙන් සිංහල සිසුන්ට සිදුවුණු අසාදරණයට මහරජතුමා වචනයක් කිව්වද?
    දැන්ද හකීම් කියන්නේ මස් කුට්ටියම ඉල්ලන එකෙක් කියල තේරුනේ?
    හැබැයි ඉතින් ෆොන්සේකලා,පාටලී ල
    ඉන්නකම් හකීම්ට දගලන්නේ වෙන්නේ න කියල නම් දන්නවා .....
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    10540533_522582487884862_7101656969198409766_n.jpg

    :love::love: :yes::yes:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    කපපු රේප් අය දෙන්න බැරිද බන්.....ටොපික් එක කියවලා කපුවා....දැන් වෙනස් කරන ඕනි :P

    You must spread some Reputation around before giving it to Gasa84 again.

    කපන්න බැලුවේ. වටේ ගිහින් එන්නලු කපන්න. :angry::angry: :rofl:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මේ පාර මහින්ද දිනුවොත් මේක තමයි ලංකාවේ අන්තිම ජනාදිපතිවරණය

    ඕකා දිනුවත් මිනිස්සු ඉවසන්නෙ නෑ බං. පාරට බහිනවා. :yes::yes:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    හකීම් කියන්නේ අවස්ථාවාදියෙක් කියල ලංකාවේ ඕන පොඩි එකෙක් දන්නවා.හැබැයි එහෙම හිවල්ලු කැබිනට් එකේ, අදිකරණ වගේ අතිශය සංවේදී අමාත්‍යංශයක් දීල තියන් හිටියේ අපිද? නීති ප්‍රවේශයේ දී ඇතිවුණු විශාල විෂමතා වලට ,විශේෂයෙන් සිංහල සිසුන්ට සිදුවුණු අසාදරණයට මහරජතුමා වචනයක් කිව්වද?
    දැන්ද හකීම් කියන්නේ මස් කුට්ටියම ඉල්ලන එකෙක් කියල තේරුනේ?
    හැබැයි ඉතින් ෆොන්සේකලා,පාටලී ල
    ඉන්නකම් හකීම්ට දගලන්නේ වෙන්නේ න කියල නම් දන්නවා .....

    කඩේ යන උන්ට ඔව්වා පේන්නේ නෑ බං. හකීම් මරාට සප් එක දුන්නනම් බං අනිවා විමසුමෙන් ඌව දේශ ප්‍රේමියා කරලා ඊයේ. අනික් පැත්තට ගිය නිසා ඌ කොටියා. :rofl::rofl:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    Tags

    hitback=siripaala, siripalaa back

    :baffled::baffled::baffled:

    මට කරන්න පුලුවන් දරුණුම ගනයේ නව නින්ගිරාවක් බොල මේ කරලා තියෙන්නෙ. :angry::angry::angry: :rofl::rofl:
     
    Absinthe la

    Member
    Jun 25, 2014
    39
    6
    0
    LOL bath gotto tika duwagana enna athi, ridila duwagana yanna athi :P :P
    මෛත්‍රී යුගයක් අරඹමු ..........

    සෞකය පනත නති කර ගත්ත මිනිහත් එක්කද බන් උබල ඔය කියන පාලයන ලන්කවට ගෙන්න හදන්නෙ.