තුටින් ඉපිළේ ..... !!!

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
:rofl: කමක් නෑ රෙකෝඩිං 2ක්.. ඔයාගෙ එකේ සවුන්ඩ් කොලිටි වැඩියි :yes::D:cool:;)
ඔයාලගේ sound විතරයි .... අපේ cake වල taste කොලිටි නියමයි ..... එක පාරක් කෑවොත් ආය ආය ඉල්ලන නිසයි දෙන් නැත්තේ
:D:D:D
 
malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔයාලගේ sound විතරයි .... අපේ cake වල taste කොලිටි නියමයි ..... එක පාරක් කෑවොත් ආය ආය ඉල්ලන නිසයි දෙන් නැත්තේ
    :D:D:D

    අර බඳින්න ඉන්න කෙනාටම දෙන්න එහෙනම්... කොහොමත් එයා ඉල්ලන් කන්නනෙ හදන්නේ... :lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔයාලගේ sound විතරයි .... අපේ cake වල taste කොලිටි නියමයි ..... එක පාරක් කෑවොත් ආය ආය ඉල්ලන නිසයි දෙන් නැත්තේ
    :D:D:D
    හා හා එහෙනං එනවකො ලංකාවට..
    ගෙදරටම එනවා කේක් ඉල්ලගෙන :P:rofl::cool:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ඔයත් ජපන් ද...? :rolleyes:

    අප්පේ එහෙනම් මෙයාලා හෙන සල්ලිකාරයෝ... :P
    නැත ... බංග්ලාදේශ් .... අපෝ නෑ නෑ .... වෙන්න සල්ලිකාරියක් වෙන්න පුළුවන් ... ඒත් දැනට නෑ :D:D:D

    හපෝ එච්චර කල් ඉන්න බෑ...
    මෙයාට බැරිද දන්නෑ කේක් ඕඩර් එකක් මෙහෙන් දාලා දෙන්න :rolleyes::love::P
    අයියෝ simpleනෙ .... order එකක් දාන්නන් ... සල්ලි ගෙවල ගන්න

    මෙයා ඩොක්ටර් අක්කද..? එහෙනම් අපිට බෙහෙත් ගන්න පුලුවං වෙයි... :P
    වෙන්න doctor .... වෙයිද දන්නෑ .... මල් ශාලාවෙ වැඩ ටික settle කරලා ඇවිත් බෙහෙත් ගන්න ... ;););)

    :yes::yes: පට්ට සලිලිකාරියෙක්..
    වෙඩින් එකට ඉන්වයිට් නොකලොත් මං හෝල් එක ඉස්සරහා උද්ගෝසනේ කරනවා:dull::dull: :rofl::rofl:
    ඔව් ඔව් ... සල්ලි කාරයෙක්ව හොයල දෙන්නකෝ අනේ ... මමත් ආසයි සල්ලි කාරියක් වෙන්න ;););) ..... wedding නං ඉතින් කියන එක මහා කජ්ජක්ද ???? තව කොච්චර කල් තියෙනවද ඕවට ....

    දැනට වෙන්ඩ ඩොක්ටර් අක්කා
    පස්සෙ ඩොක්ටර් අක්කා :love: :yes: :cool::rofl:
    :D:D:D:D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මල පැනලා මට ඉන්ජෙක්ශන් එකක්වත් ගහයිද දන්නේ නෑ... :baffled:
    මතක ඇතුව අර නර්ස් මාමි කියපු ක්‍රීම් එක ගාගෙන යන්න.. ඉන්ජෙක්ශන් එක ගැහුවම රිදෙයි නැත්තං :yes::yes::rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නැත ... බංග්ලාදේශ් .... අපෝ නෑ නෑ .... වෙන්න සල්ලිකාරියක් වෙන්න පුළුවන් ... ඒත් දැනට නෑ :D:D:D

    අයියෝ simpleනෙ .... order එකක් දාන්නන් ... සල්ලි ගෙවල ගන්න

    වෙන්න doctor .... වෙයිද දන්නෑ .... මල් ශාලාවෙ වැඩ ටික settle කරලා ඇවිත් බෙහෙත් ගන්න ... ;););)

    ඔව් ඔව් ... සල්ලි කාරයෙක්ව හොයල දෙන්නකෝ අනේ ... මමත් ආසයි සල්ලි කාරියක් වෙන්න ;););) ..... wedding නං ඉතින් කියන එක මහා කජ්ජක්ද ???? තව කොච්චර කල් තියෙනවද ඕවට ....

    :D:D:D:D
    සල්ලි නෑ සල්ලි නෑ.. :P:P:P :rofl:
    බේත් දුන්නෙ නැත්තං නෙ.. අම්මට කියනවා හොදේ.. :oo::dull:

    :frown: ඕඩර් එක දීලා සල්ලිත් ගෙවන්න.. අපි කන්නං :love:

    ඩොක්ට කෙනෙක් උනාට පස්සෙ අක්කා කියන්න එපා කියයිද දන්නෙත් නෑ මෙයා
    2.gif
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    නැත ... බංග්ලාදේශ් .... අපෝ නෑ නෑ .... වෙන්න සල්ලිකාරියක් වෙන්න පුළුවන් ... ඒත් දැනට නෑ :D:D:D

    අයියෝ simpleනෙ .... order එකක් දාන්නන් ... සල්ලි ගෙවල ගන්න

    වෙන්න doctor .... වෙයිද දන්නෑ .... මල් ශාලාවෙ වැඩ ටික settle කරලා ඇවිත් බෙහෙත් ගන්න ... ;););)

    ඔව් ඔව් ... සල්ලි කාරයෙක්ව හොයල දෙන්නකෝ අනේ ... මමත් ආසයි සල්ලි කාරියක් වෙන්න ;););) ..... wedding නං ඉතින් කියන එක මහා කජ්ජක්ද ???? තව කොච්චර කල් තියෙනවද ඕවට ....

    :D:D:D:D

    ඔව් ඉතිං මෙහේ ඇවිල්ලා චැනල් සෙට් කර ගත්තොත් ගොඩම තමයි... :P ,

    හපොයි ඔයා බෙහෙත් වලටත් මී පාසානම් දානවද...? :baffled:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මතක ඇතුව අර නර්ස් මාමි කියපු ක්‍රීම් එක ගාගෙන යන්න.. ඉන්ජෙක්ශන් එක ගැහුවම රිදෙයි නැත්තං :yes::yes::rofl:

    ඒ මොකද්ද ඒ ඉන්ජෙක්ශන් එක...?
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    තනියම යන්න එපා... මමත් එන්නම්... උඹ උද්ගෝශනය කරපං.. මම ඇතුලට ගිහිල්ලා කාලා එන්නම්... :lol:
    එල යාළුවො .... අන්න මල්ලි දැක්කද ??? ඕකට තමයි කියන්නේ .. අවවාදයට වඩා ආදර්ශය උතුම් :D:D:D

    පච පච පච :rofl:
    නැත නැත

    ඒක තමා නොකියා ඇහුවෙ :rolleyes: ;) :rofl::rofl:
    ඖලක් නෑ ... number එක දෙන්න මම order කරන්නන් ... සල්ලි ගෙවල ගන්න

    :D:D:D

    එහෙනම් මේ ඔයාම කියල තියෙන්නේ? :dull::confused:
    sad-crying-smiley-face.gif
    මම එහෙම නෙමෙයි කිව්වේ .... .... මගේ අත්දැකීමක් නොවෙයි කියල කිව්වේ

    ඔන්න මගෙ යාළුවො... :dull:
    බොලා ලබන ආත්මෙත් මගේම යාළුවෝ වේවා !!!! :baffled::angry:
    :yes::yes::yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එල යාළුවො .... අන්න මල්ලි දැක්කද ??? ඕකට තමයි කියන්නේ .. අවවාදයට වඩා ආදර්ශය උතුම් :D:D:D

    අපේ නැහනේ අයිත් වචන දෙකේ වැඩ... යාලුවා වුනත් කෙලින්ම කියනවා... :P
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    වැනිලා නෙවෙයි.. වෙඩින් කේක් වලට හොදට වැනිලා වැනිලා දානවා බ්‍රැන්ඩි ටිකක් ...
    ඉතුරු ටික බොනවා :rofl:
    :cool:
    හරි හරි ඉතින් වටේ යන් නැතුව බොන්න ඕන කිව්ව නං ඉවරනේ ........... නේ

    අක්ක ලිදේ වගේ :baffled:
    ළිදේ ඉඳන් හරි wedding එක ගන්නවා අවශ්‍ය කාලෙට
    tuzki-bunny-emoticon-005.gif