තුතන්කාමන් නිදන් වස්තු හා කාටර් විසින් ඒ සොහොන හොයාගත්ත ආකාරය දැක්වෙන චිත්රපටි, වාර්තාවැඩසටහන් මොනවද තියෙන්නේ හොද ඒවා.
ඒ Inca mummy එකක් බංThe Seven Crystal Balls![]()
Yes you are quit correct sir.ඒ Inca mummy එකක් බං

Search the YouTube... There are many.තුතන්කාමන් නිදන් වස්තු හා කාටර් විසින් ඒ සොහොන හොයාගත්ත ආකාරය දැක්වෙන චිත්රපටි, වාර්තාවැඩසටහන් මොනවද තියෙන්නේ හොද ඒවා.
Search the YouTube... There are many.
සාපයක් නෙමේ බන් උන් මරුනේ pneumonoultramicroscopicsilicovolcanoconiosis හැදිලා..සාපෙට අහු වෙලා මැරුනලු නේද කට්ටිය පොඩි කාලේ ඕවා කියවලා ප්රොසෙස් කර ගන්න බැරුව කාලයක් බය වෙලත් හිටියා මම
ඒ කියන්නේසාපයක් නෙමේ බන් උන් මරුනේ pneumonoultramicroscopicsilicovolcanoconiosis හැදිලා..
සියුම් වැලි අංශු පෙනහළු වලට ගිහින් ඇතිවන ලෙඩක් ඒ කාලේ egyptologist ලට safety precaution නැනේ ..ඒ කියන්නේ