තුතන්කාමන් නිදන් වස්තු

super077

Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    තුතන්කාමන් නිදන් වස්තු හා කාටර් විසින් ඒ සොහොන හොයාගත්ත ආකාරය දැක්වෙන චිත්‍රපටි, වාර්තාවැඩසටහන් මොනවද තියෙන්නේ හොද ඒවා.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    තුතන්කාමන් නිදන් වස්තු හා කාටර් විසින් ඒ සොහොන හොයාගත්ත ආකාරය දැක්වෙන චිත්‍රපටි, වාර්තාවැඩසටහන් මොනවද තියෙන්නේ හොද ඒවා.
    Search the YouTube... There are many.

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    සාපෙට අහු වෙලා මැරුනලු නේද කට්ටිය පොඩි කාලේ ඕවා කියවලා ප්‍රොසෙස් කර ගන්න බැරුව කාලයක් බය වෙලත් හිටියා මම
    සාපයක් නෙමේ බන් උන් මරුනේ pneumonoultramicroscopicsilicovolcanoconiosis හැදිලා..