ඔන්න පිළිගත්තා...
දිගටම ලියන්න නංගී... මෙතන ඉන්න හැමෝම ඔයාට උදව් කරයි අවශ්‍ය වෙලාවට...![]()
මම වගේ තවත් කෙනෙක්... එළකිරි එක හින්දා තම කවි සිත පුබුදුවා ගත්ත අයෙක්..
මගේ සුබ පැතුම් සුබා..
දිගටම ලියන්න...
Jivithey Digu gamanayk yanna puluwan wenna Kiyala parthana karanwa!!
Ek thula haduna gath wagey nohaduna visala pirisak innawa..api hamotama kawuru hari udawu karala thiyena.. a hamotama math thanks karanawa nawatha warak...
suba anagathay oba siyaludenatama!!
ඔබේ පන් හිඳෙන් ලස්සන නිර්මාණ කිරීමට මමත් සුභ පතනවා.![]()
අපි බලන් ඉන්නවා දිගටම ඔය විස්කම් බලන්න....සුබ පැතුම්
තවත් ලස්සන නිර්මාණයක් අක්කියගෙන්.....
තව තවත් ඒ පන්හිදට මුමුණන සිතුවිලි අපත් එක්ක බෙදාගෙන දිගු ගමනක් යන්න මුළු සිතින්ම සුභ පැතුම් අක්කියට.....![]()
තුති මල් පිලිගන්න මම ගෙදර හිටියෙ නෑනෙ
මේ දැන් දැක්කෙ
ඇත්තටම සතුටුයි අක්කට මගෙන් මොකක්හරි උදව්වක් ලැබුනනම්
දිගටම ලියන්න