තුන්කාල වතුර මෝටරේ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,059
    1
    43,469
    113
    වොට් ගාන 550යි
    ඒ අනුව අදින කරන්ට් එක 2.4A ක් වගේ
    එතකොට 3.9A කියල තියෙන්නෙ ඇයි?

    තව එකක් වතුර මෝටරේට කරන්ට් එක දීල තියෙන්නෙ ඇම්පියර් 6 ලයින එකකින්

    රයිස් කුකර් එක වොට් 1000ක් :shocked: යකෝ තුන්කාල මෝටරේට යන්නෙ 550යි, ඉන්දියන් ග්‍රයින්ඩරේටත් යනව 550ක් :shocked:
    වොෂින් මැෂින් එකට 310යි
    ෆ්‍රිජ් එක වොට් 60යි
    බල්බ් 5කට වොට් 60ක් දැම්මෑකි
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,059
    1
    43,469
    113
    fridge is not 60W
    අපේ සැම්සුන් පොඩි ෆ්‍රිජ් එක වොට් 60යි
    60කුත් නෙමේ 56යි. ඇම්පියර් 0.34
    ලීටර් 180
     
    Last edited:

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,032
    4,584
    113
    අපේ සැම්සුන් පොඩි ෆ්‍රිජ් එක වොට් 60යි
    60කුත් නෙමේ 56යි. ඇම්පියර් 0.34
    ලීටර් 180
    show me a screen shot?....60W nam AC ekek kiyak wenna oneda?
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    Motor eka on wenakatoma ganna current1 wedie bn.
    ape gedara nm motor 1on weddima light dim wenawath ekka 1 seconds wage. iita passe normal.
    capacitor 1 charge wenna e current1 ganne
     
    • Like
    Reactions: AnuradhaRa

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    ෆ්‍රිජ් එකක් 250 ලීටර් වගේ නම් unit 30 -40ක් අතර අගයක් මාසෙට.... wattage එක 100W වත් වෙනවා ලෝඩ් එක අල්ලපු වෙලාවට

    3.9A ලයින් එකක් දීල ඇත්තේ start එකට 3.5ක් වත් අදිනවා ඇති තත්පරෙකට දෙකකට.. මිටරෙකට දාලා බලපන්
     
    • Like
    Reactions: AnuradhaRa

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,788
    3,204
    113
    37
    @ katubedda
    Motor eka on wenakatoma ganna current1 wedie bn.
    ape gedara nm motor 1on weddima light dim wenawath ekka 1 seconds wage. iita passe normal.
    capacitor 1 charge wenna e current1 ganne
    mithraya podi niveradi kirimak. on weddi current eka wediyen ganne cap eka charge wenne neweyi. motare 0-rpm indala rated rpm valata enna tamayi high current ekak ganne.starting current eka kiyalayi okata kiyanne
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,059
    1
    43,469
    113
    මේ මම දැකපු දෙයක්
    බඩුවල ගහල තියෙන වොට් ගානෙන් අපි ඇම්පියර් ගාන හෙව්වම එන අගය, ගහල තියෙන ඇම්පියර් ගානට වඩා අඩුයිනෙ
     
    Last edited:

    llranga

    Junior member
  • Jun 11, 2007
    79
    21
    8
    Kiribathgoda
    starting current of induction motor is higher than running current.
    Also There is a rule of thumb. inlet and outlet pipe size must be one size higher than pump inlet outlet port sizes.
     
    Last edited: