BUMP
Naradapathum Well-known member Feb 7, 2012 4,021 1,107 113 වැල ගහේ Nov 26, 2015 #22 ඇත්ත බං ඕව කොහෙන් කෙලවර වෙන ඒවද දන්නෑ
TheManFromNowhere Active member Nov 24, 2015 839 35 28 In the middle of nowhere Nov 29, 2015 #23 Einstein th kiyala thiyenawa WWIII ekak athi wunoth WWIV karanna wenne polu muguru walin kiyala.
WhiteWalker Member Sep 15, 2015 18,612 1,328 0 16 North Nov 29, 2015 #24 සිරියන් ක්රයිසිස් එක නිසා තුන්වෙනි ලෝක යුද්ධයක් ඇතිවුනොත් මං මේ අකෞන්ට් එක දෙන්න ලෑස්තියි තුන්වෙනි ලෝක යුද්ධයක් ඕන්නෑ ඔය හේතුව නිසා ඇමරිකාව රුසියාවෙ ගොඩ බිමට හෝ රුසියාව ඇමරිකාවෙ ගොඩ බිමට එක ප්රහාරයක් එල්ල කලොත්, න්යශ්ටික අවිම වෙන්න ඕන්නෑ ඒත් දෙනව කව්ද එන්නෙ ඔට්ටුවට ?
සිරියන් ක්රයිසිස් එක නිසා තුන්වෙනි ලෝක යුද්ධයක් ඇතිවුනොත් මං මේ අකෞන්ට් එක දෙන්න ලෑස්තියි තුන්වෙනි ලෝක යුද්ධයක් ඕන්නෑ ඔය හේතුව නිසා ඇමරිකාව රුසියාවෙ ගොඩ බිමට හෝ රුසියාව ඇමරිකාවෙ ගොඩ බිමට එක ප්රහාරයක් එල්ල කලොත්, න්යශ්ටික අවිම වෙන්න ඕන්නෑ ඒත් දෙනව කව්ද එන්නෙ ඔට්ටුවට ?
nrjayasinghe Well-known member Mar 7, 2007 18,119 3,545 113 46 Buttala Nov 29, 2015 #25 මහ විනාසයක් වෙන්න වගේ හදන්නේ
kinkon Well-known member Aug 5, 2007 115,909 2 115,966 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Nov 29, 2015 #26 පටන් ගත්තොත් ලෙල්ල හුටං වෙලා නවතින්නෙ කියල දන්න නිසා 3වෙනි ලෝක යුද්ධයක් වෙන්නෙ නැතිවෙයි.
sarika406 Well-known member Jun 15, 2008 2,404 2,002 113 Nov 30, 2015 #27 not religion nor terrorism will be a cause of the world war 3 .
sandaru d Well-known member Nov 5, 2011 4,860 2,173 113 Galle Nov 30, 2015 #28 pavithra_uk said: මම නං කියන්නේ 3 වන ලෝක උද්දයක් එන්න ඕනා බං. දැන් මේ ලෝකේ refresh කරන්න කාලේ හරි. 2 වන ලෝක යුද්දෙන් පස්සේ දැන් අවරුදු 70+ විතර උනා නේ Click to expand... ai uba ehema kiyanne?
pavithra_uk said: මම නං කියන්නේ 3 වන ලෝක උද්දයක් එන්න ඕනා බං. දැන් මේ ලෝකේ refresh කරන්න කාලේ හරි. 2 වන ලෝක යුද්දෙන් පස්සේ දැන් අවරුදු 70+ විතර උනා නේ Click to expand... ai uba ehema kiyanne?
WhiteWalker Member Sep 15, 2015 18,612 1,328 0 16 North Nov 30, 2015 #29 pavithra_uk said: මම නං කියන්නේ 3 වන ලෝක උද්දයක් එන්න ඕනා බං. දැන් මේ ලෝකේ refresh කරන්න කාලේ හරි. 2 වන ලෝක යුද්දෙන් පස්සේ දැන් අවරුදු 70+ විතර උනා නේ Click to expand... දැන්ම කල් වැඩියි දැන් යුද්ධයක් ගියොත් යන්නෙ ඒත් න්යශ්ටික අවි හරි කෙමිකල් වෙපන් වලිං හරි ඕවගෙන් ගහපුවාම පරිසරෙත් විනාශයි සත්තුත් ඉවරයි තුන්වෙනි ලෝක යුද්ධෙ යන්න ඕනෙ මිනිස්සුන්ට විතරක් බලපාන හරි හමං බයෝ වෙපන් හදන්න පුළුවන් වුන දාක බයෝ වෙපන් වලිං මිනිස්සු විතරක් විනාශ වෙලා යන්න
pavithra_uk said: මම නං කියන්නේ 3 වන ලෝක උද්දයක් එන්න ඕනා බං. දැන් මේ ලෝකේ refresh කරන්න කාලේ හරි. 2 වන ලෝක යුද්දෙන් පස්සේ දැන් අවරුදු 70+ විතර උනා නේ Click to expand... දැන්ම කල් වැඩියි දැන් යුද්ධයක් ගියොත් යන්නෙ ඒත් න්යශ්ටික අවි හරි කෙමිකල් වෙපන් වලිං හරි ඕවගෙන් ගහපුවාම පරිසරෙත් විනාශයි සත්තුත් ඉවරයි තුන්වෙනි ලෝක යුද්ධෙ යන්න ඕනෙ මිනිස්සුන්ට විතරක් බලපාන හරි හමං බයෝ වෙපන් හදන්න පුළුවන් වුන දාක බයෝ වෙපන් වලිං මිනිස්සු විතරක් විනාශ වෙලා යන්න