තුන්වන ලෝක යුද්ධය අත ළඟ?

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
සිරියන් ක්‍රයිසිස් එක නිසා තුන්වෙනි ලෝක යුද්ධයක් ඇතිවුනොත් මං මේ අකෞන්ට් එක දෙන්න ලෑස්තියි :dull: :dull:
තුන්වෙනි ලෝක යුද්ධයක් ඕන්නෑ ඔය හේතුව නිසා ඇමරිකාව රුසියාවෙ ගොඩ බිමට හෝ රුසියාව ඇමරිකාවෙ ගොඩ බිමට එක ප්‍රහාරයක් එල්ල කලොත්, න්‍යශ්ටික අවිම වෙන්න ඕන්නෑ ඒත් දෙනව :dull: :dull:
කව්ද එන්නෙ ඔට්ටුවට ? :dull: :dull:
 

sandaru d

Well-known member
  • Nov 5, 2011
    4,860
    2,173
    113
    Galle
    මම නං කියන්නේ 3 වන ලෝක උද්දයක් එන්න ඕනා බං. දැන් මේ ලෝකේ refresh කරන්න කාලේ හරි. 2 වන ලෝක යුද්දෙන් පස්සේ දැන් අවරුදු 70+ විතර උනා නේ
    ai uba ehema kiyanne?
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මම නං කියන්නේ 3 වන ලෝක උද්දයක් එන්න ඕනා බං. දැන් මේ ලෝකේ refresh කරන්න කාලේ හරි. 2 වන ලෝක යුද්දෙන් පස්සේ දැන් අවරුදු 70+ විතර උනා නේ

    දැන්ම කල් වැඩියි :no: :no:
    දැන් යුද්ධයක් ගියොත් යන්නෙ ඒත් න්‍යශ්ටික අවි හරි කෙමිකල් වෙපන් වලිං හරි :dull: :dull:
    ඕවගෙන් ගහපුවාම පරිසරෙත් විනාශයි සත්තුත් ඉවරයි :dull: :dull:
    තුන්වෙනි ලෝක යුද්ධෙ යන්න ඕනෙ මිනිස්සුන්ට විතරක් බලපාන හරි හමං බයෝ වෙපන් හදන්න පුළුවන් වුන දාක බයෝ වෙපන් වලිං මිනිස්සු විතරක් විනාශ වෙලා යන්න :dull: :dull:
     

    Similar threads