තුන්වැන්නන්ගේ රිද්මය…

hadabima123

Member
Aug 7, 2015
2
0
0
තුන්වැන්නන්ගේ රිද්මය…

තුන්වැන්නන්ගේ රිද්මය…:eek::eek:

Drag-Feature.jpg


මම ඇවිදගෙන ගියෙමි. මා ඉදිරියෙන් ගමන් ගත්තේ ඉණ දක්වා කොණ්ඩය මුදා හැර, හිර ඩෙනිමකින් සැරසුණු තවත් එක් යුවතියකි.. ඇය පය ලා උන්නේ , හීන් උස් අඩි පාවහන් යුගලකි. ඈ ගියේ ද ලාලිත්‍ය ගමනකිනි. මුව කමල නොදනිතත් ඇය සුරූපි විය යුතුමය. මම පිටුපසින් ඇය අනුමාන කළෙමි. යම් අවශ්‍යතාවක් සදහා යමින් සිටි මගේ කාලය සිතුවාටත් වඩා හරස් වී තිබූ හෙයින් මම දිගු දුර අඩි තබා යම් සථානය ක දී ඇය පසු කළෙමි.
විශ්වාස කරන්න.. ඇය, ඇය ද නොවේ.. එමෙන්ම ඇය,ඔහු ද නොවේ…
යම් කාන්තාවකගේ ගර්භාෂයේ හටගන්නා කළලයේ ස්ත්‍රී පුර්ෂ භාවය තීරණය කෙරෙන්නේ මවගේ සහ පියාගේ ජාන සංකලනයෙනි. විශේෂයෙන් පියාගේ ජාන හේතු කොටගෙන දරුවාගේ ලිංග භේදය තීරණය වන අතර ඔහු පිරිමි දරුවෙකු ද නැතිනම් ගැහැණු දරුවෙකුද යන්න එමගින් හැදින ගත හැක. එහෙත් කුඩා කාලයේ ගැහැණු දරුවෙකු ලෙසින් සිට හෝ පිරිමි දරුවෙකු ලෙසින් සිට වයසින් වැඩෙත්ම විරුද්ධ ලිංගික විපර්යාසයන්ට මුහුණ දුන් ගැහැණු සහ පිරිමි අද සමාජයේ සුලබය ..............:shocked::shocked::shocked:
read more - http://hadabima.lk/තුන්වැන්නන්ගේ-රිද්මය/
 
Last edited: