තුන්වැනි ලෝක යුද්ධයක්

Ritash9001

Well-known member
  • Sep 29, 2010
    1,718
    411
    83
    somewhere is univers
    තුන්වැනි ලෝක යුද්ධයක්

    ඉරානය විසින් ඇමෙරිකාවේ ඩ්‍රෝන් යානයකට වෙඩි තැබීමත් සමග මේ වන විට ගල්ෆ් කලාපයේ මෙන්ම ලොව පුරා දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇති වී තිබේ.

    ‘ඉරානය යුද්ධයකට සූදානම්‘ බව ඉරාන ඉහළ පෙලේ මිලිටරි නායකයෙක් පැවසීමෙන් පසු ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට්විටර් පණිවිඩයක් මගින් ප්‍රකාශ කර තිබුණේ ‘ඉරානය ලොකු අත්වැරැද්දක් කරගත්තා‘ බවයි.


    20190614-00000002-jij-afp-000-view-copy.jpg


    මෙය අතිශය භයානක තත්ත්වයක් බවත් මෙය තවත්

    https://medialk.com/Home/ReadPost/1187?Language=Sinhala&ඉරාන---ඇමෙරිකා-ගැටුම්-මැද-තුන්වැනි-ලෝක-යුද්ධයක්-ගැන-බියක්

    Source
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    3 වෙනි ලෝක යුද්දයක් පටන් ගත්තොත් සිරි ලන්කාවෙ අපිට මොකක් වෙයිද? ලොක්කො ටික නියුක් වලින් ගහගන්න ගියොත් බඩු පැකට් :nerd:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    3 වෙනි ලෝක යුද්දයක් පටන් ගත්තොත් සිරි ලන්කාවෙ අපිට මොකක් වෙයිද? ලොක්කො ටික නියුක් වලින් ගහගන්න ගියොත් බඩු පැකට් :nerd:


    අපිත් ඇමරිකාවට සප් එක දෙනවා...ආයුධ වලින් හමුදා වලින්

     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,209
    113
    Gotham City
    මෙහෙමයි ලොක යුද්ධයක් වෙන්නෙ නැහැ.
    කලින් ලොක යුද්ධ ගැන අවබොධයක් තියෙන අය ඒක දන්නවා.
    කලින් රටවල් අතර යුද්ධයක් ලොක යුද්ධ බවට පරිවර්තනය උනෙ ඒ රටවල් අධිරාජ්‍ය නිසා.
    යුද්ධෙ ගියෙ යුරොපෙ උනාට අධිරාජ්‍යවාදයත් එක්ක ලොකෙම සම්බන්ධ උනා.
    මෙ පාර ඇමරිකාව -ඉරානය යුද්ධයක් කලොත් ඒ ඇමරිකාවෙ සපොට් එකට සුපුරුදු පරිදි නෙටො රටවල් ඉඳිවි.
    ඉරානෙ තනි සටනක් දේවි.


     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,383
    49,763
    113
    සේදවත්ත
    ඉක්මනට පටන් ගනින් මොකක් හරි යුද්දයක් , ලොකෙටම දැනෙන එකක්, මිනිස්සුන්ට මේ එකාකාරි ජීවිතයෙන් මිදෙන්න
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,628
    1,569
    113
    ඉක්මනට පටන් ගනින් මොකක් හරි යුද්දයක් , ලොකෙටම දැනෙන එකක්, මිනිස්සුන්ට මේ එකාකාරි ජීවිතයෙන් මිදෙන්න

    :D
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,000
    1
    61,104
    113
    Mother Earth
    ලෝකෙ ඔක්කොම රටවල් එකතු වෙලා ලංකාවට ගැහුවොත් කොහොම තියෙයිද ?:no:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මට බය අපේ ජනාදිපති තුමා මොන වගේ තීරණයක් ගනීද කියලා. එතුමා සමහර විට ඉරානයේ සහයට යුද්ධයට යන්නත් බෑරි නෑ.