තුන්වෙනි ඇස

EkLadka

Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    නෙට් එකේ දැක්කා තර්ඩ් අයි එක ඕපන් කරගනිපු පුංචි උන් ටිකක් කොලවල ලියපු ඒවා ඇස් වහගෙන කියනවා.
    සිරාවට ම එක කරන්න පුළුවන් ද?
    විභාගෙට එහෙම මතකය වැඩි කරගන්න බැරි වෙයි ද?
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    sirawata karanna puluwan habayi hamotama ba. oka karanna nan dyana wadanna ona. pera purudu karala thiyenna ona. a hakiyawa labanna thamunta urumayak(pin) thiyenna ona.
     
    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    sirawata karanna puluwan habayi hamotama ba. oka karanna nan dyana wadanna ona. pera purudu karala thiyenna ona. a hakiyawa labanna thamunta urumayak(pin) thiyenna ona.
    උබ කරලා තියේ ද?
    මමත් ට්‍රයි කරා නළළ දනවා වගේ දැනෙන් සීන් එක නම් උනා
    ඒත් ඊට පස්සෙ මොකක් කරන්න ද කියල මම දන්න නෑ
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    basic-rgb-144970464.jpg