තුන්වෙනි දරුවා හෙල්ප්

aravinda86

Well-known member
  • Mar 25, 2011
    511
    1,070
    93
    මම නම් කියන්නේ අතාරින්න කියලා.කොහොමටත් මේ අපි ඉන්න තැන අලුතෙන් ජීවිතයක් ගෙනත් දාන්න තරම් ලස්සන තැනක නෙවෙයි.දැනටත් ළමයි දෙන්නෙක් ඉන්න නිසායි අතාරින්න කීවේ.පළවෙනි ළමය උනා නම් හදාගන්න කියල කියන්නේ.දැන් ඉන්න තත්වෙත් එක්ක ඔයා තව පහලට වැටුනොත්(කවදාවත් එහෙම වෙන්න එපා)අත දරුවෙක්ගෙ ජීවිතේ කාලකන්නි වෙන්න පුලුවන්.ළමයෙක් කියන්නෙ සෙල්ලමක් නෙවෙයි.අපේ කැමැත්තට එයාව මේ ලෝකෙට ගෙනාව නම් අපිට එයාව අතාරින්න අයිතියක් නෑ.එහෙම එකේ කවදහරි ඔයාට අමාරු තත්වයක් ආවොත් ළමයි තමා දුක් විඳින්නෙ.ඔයාගෙ තත්වෙ මම හිටිය නම් මම දුකෙන් උනත් අතාරිනවා
    මැරෙන අන්තිම හුස්ම වෙනකම් හදසාක්ශියෙන් පසුතැවිලි වෙන තිරණ්‍යක් තමයි ඉතින්
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    මේකේ මේ ඉස්කෝලේ යන උන් මොනා කිව්වත් තව ළමයි දෙන්නෙක් එක්ක තව එකෙක් උබට හදන්න අමාරු නං කරන්න එක දෙයයි තියෙන්නේ. ඒ තීරණේ ගනින්. හැබැයි මිට පස්සේ දෙයක් කරද්දී අඩුම තරමේ වගකීමක් ඇතුව වැඩ කරපන් .

    ඔය හදාගනින් කියන උන් උබට මාසෙකට කීයක් හරි දෙන්න කැමති නං හදපන් :yes:
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,651
    1
    4,498
    113
    Matale
    මෙහෙම එකකුත් තියෙනවා මචං. බඩට ආපු දරුවෙක් ගේ ජීවිතය ඒ දරුවාට අහිමි කරනවා කියන දේ පව් කාර වැඩක් තමයි. එහෙම හිතලා උබ ඒ ළමයට ජීවිතය දීලා මේ ලෝකෙට ගෙනල්ලා, බැරි වෙලාවත් උබ ට ඒ දරුවා නඩත්තු කරන්න, අනිත් දරුවන්ට දෙන හැමදේම ඒ දරුවාට දෙන්න බැරි වුනොත්, ඒ දරුවා නඩත්තු කරන්න ගිහින් උබ ට අනිත් දරුවන්ට දෙන්න තිබුණ හැමදේම දීගන්න බැරි වුණොත් උබ කවදා හරි ඔය දරුවාට බණි, ගහයි උබ බඩට ආපු නිසා තමයි මෙහෙම වුණේ කියලා, උඹේ ගෑනි වුණත් එහෙම කියන්න පුළුවන්.
    හැබැයි එහෙම නොවී ඔය දරුවා නිසා උඹේ පවුලට හරියන්නෙත් පුළුවන්. හැම දේකම දෙපැත්තක තියෙනවා. හදාගන්න ගන්නවා නම් ඒ දරුවාට ආදරේ දීපං මොන දේ වුණත්. බැරි නම් අත ඇරලා දාපං.
    වගකීමෙන් ජිවත් වෙයන්. කොපු නොදා හුකන එකම නෙවෙයි ජීවිතේ. අපිත් කරනවා ඕකම හැබැයි වගකීමකින්.
     
    • Like
    Reactions: ltty head

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,605
    10,173
    113
    ඉන්නෙත් කොල්ලොම දෙන්නෙක් නෙ ! බය නැතුව හදන්න බ්‍රෝ ! ඔයාට අගේ තේරෙන්න අවුරුදු 15ක් විතර උනාම ලමයි 3 දෙනාට ! හදන්න ළමයව !
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    බුද්ධ ධර්මයේ තියෙන මූලිකම දෙයක් හැම දේම වෙනස් වෙනවා කියන එක. උඹ දැන් ණය වෙලා හිටියට ඔය තත්වේ පස්සේවෙනස් වෙන්න පුලුවන්. ඒ වගේම අපි කොහොමද දන්නේ ඉස්සරහට මොනවා වෙයිද කියලා.

    ඒ වගේම ලෝකේ තියෙන මුලික සිද්ධාන්තයක් ප්‍රාණඝාතය හොඳ නැහැ කියලා. ඒ නිසා ඔය මුලික කාරණා හිතට අරගෙන ළමයාහදා ගන්න. නැති කරන්න හිතන්නවත් එපා.



    ඔයාට උදවුවක් විදිහට ජීවිතේ සාර්ථක වෙන්න කරන්න ඕන දේවල් ටිකක් පුද්ගලික මට්ටමින් ගලපලා උපදෙසක් දෙන්නන්. (ඕනනං)

    එහෙම උවමනානං විතරක් pm එකක් දාන්න.
     
    • Like
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,373
    113
    Kaduwela
    ළමයා හදපන් මචං.
    උබට පුළුවන් විදියට මහන්සි වෙලා ගේමක් ගහලා ආර්ථිකේ හදාගනින්.
    මේ කොරෝනා කාලේ ළමයෙක් හදාගන්න එක අමාරුයි තමයි ඒත් මේ කරදර කාලේ ගෙවිලා
    පොඩි එවුන් ලොකු වුනාම ප්‍රශ්න අඩුවෙනවා,
    ළමයි 3 දෙනෙක් කියන්නේ උබට සෑහෙන්න ගේමක් ගහන්න වෙනවා.
    නැති කරන්න වගේ තිරිසන් වැඩක් නම් කරන්න එපා එක්කෝ දරුපල නැති කපල් එකක් බලල නීත්‍යානුකූලව හදාගන්න දියන්
    (මං නම් කියන්නේ හදාගන්නම කියලා මොකද ඔය පොඩි එකා කවදාහරි හොද රස්සාවක් කරන්න ඉන්න එකෙක්ද නැද්ද කියලා කවුද දන්නේ?)
    සල්ලි ඕනි වෙලාවක හම්බ කරන්න පුළුවන් ඒත් තමන්ගේ ලේ තියෙන පොඩි එකෙක් හදලා ලොකු කරන එක අමාරු වැඩක්.
    උබලා දෙන්නා වයසට ගිය කාලෙක බලාගන්න දරුවෝ 3න් දෙනෙක්ම ඉන්න එක කොයි තරම් දෙයක්ද?
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    machan, uba lamayawa nathi karoth loku akusalayak karagannawa. Amarunam, wena kenek ta hadaganna denna. naththam e lamayawa target karala thawa wada karanna. dennama, monawa hari.
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    උබ හොදට හිතලා ගැලපෙන දෙයක් කරපන්. මොකද ගන්න තීරණය එක්ක උබට ජීවිතකාලේම ඉන්න වෙනවා.
     
    • Love
    Reactions: Anurapriya

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    Mama nam kiyanne daruwawa hadaganna kiyala. Jeewithe kawada hari dawasaka sathutu wenna puluwan wei. Nethnam passe pasu thewenna wei. Ethakota ei mama mehema deyak kare kiyala hithunata eka wenas karanna be. Kollo dennata passe kellek wennath puluwan. Mulu gedarama pirila wage thiyei. E sathutath ekka arthika dushkaratha nethi wenna weda karanna hithata hayyai lebei
     
    • Love
    Reactions: Anurapriya