monama hethuwakata wath daruwan nethi karanna epa...... adaren hada ganin.. kanna bonna adu unothin .ubala kana bath eka katak aduwen kapan.මචන්ලා ලොකු අව්ලක් නිසා ෆේක් ආව අදහසක් දෙන්න.. මම බිස්නස් කරන්නෙ (එදා වේල ටුවර් හා සමානයි) කොල්ලො දෙන්නෙක් ඉන්නවා 3.5අවෘදු 1.5ඖරුදු.... බිස්නස් එක හොදටම වැටිලා ණය ගොඩකුත් පිරිලා තියෙනවා අපි සති දෙකකට සැරයයි සෙක්ස් කරන්නේ ඒත් පරිසමින් අන්තිම දවසෙ පොඩ්ඩක් ඇතුලේ ගියා ඉක්මනට ගත්තා ඒත් අද බලනකොට පොසිටිව්... මේ දරුවා හදාගන්නද අතාරින්නද විහිලු නොකර බනින්නේ නැතූව හේතු සහිතව කියන්න
බම්ප්
------ Post added on Apr 25, 2021 at 12:07 PM
hariyatama hari.. kisima hethuwakata daruwek nethi karanna epa. hitanna wath epaළමයි නැතිව මිනිස්සු නොසෑහෙන්න දුක් විඳිනවා. ඒ නිසා හදාගන්න.
එහෙම හදාගන්න බැරි නම් ඉන්න දෙන්නගෙන් එක්කෙනෙක් මරලා දාන්න. මොකද උඹ කරන්න යන එකෙයි ඒකෙයි වෙනසක් නෑ.
https://www.facebook.com/SafeAbortpaw pin balanne nathuwa reality eka gana hithala theerane karapan. uba inna thathwe ubamai danne. thawa lamayek awoth e thathwe kohoma wenas weida kiyalath ubama thamai wenne. eta passe ubama decision ekak ganin. mokada lamayek ipadunata passe aye harenna ba. kohoma unath karana de gana worry nowenna theerane ganna.
උන් තමා දැන් ලොකු වෙලා බය්යෝ වෙලා ඉන්නේ .. පේනවනේඉස්සර කාලේ ලමයි හැදුවේ අර්තික තත්ව බලලා නෙමෙයි. මං මේ බන කියනවා නෙමෙයි උබේ ලේ වලින් ලමයෙක් එන්න ඉන්නවානම් එන්න දිපන්. සෙබාදර්ම්මෙත් එක්ක සෙල්ලම් කරන්න එපා
Agreeඉස්සර කාලේ ලමයි හැදුවේ අර්තික තත්ව බලලා නෙමෙයි. මං මේ බන කියනවා නෙමෙයි උබේ ලේ වලින් ලමයෙක් එන්න ඉන්නවානම් එන්න දිපන්. සෙබාදර්ම්මෙත් එක්ක සෙල්ලම් කරන්න එපා




උඹට 50 ක් විතර වෙනව ද?දරුවා හදාගනින් බං.උබලා ඔච්චර පරිස්සම් වෙලත් දරුවෙක් හිටියා කියන්නේ ඒ දරුවා මේ ලෝකෙට එන්නම ඕන දරුවෙක් වෙන්න ඇති. කවුද දන්නේ කවදාහරි උබලගේ පවුලම ගොඩ දාන්නේ ඔය දරුවාද කියලා. දරුවා ලැබුනට පස්සේ අවශ්‍ය විදිහට ආර්ථිකය හැදෙයි. අනිත් එක උබලගේ මිස්ටේක් එකට දරුවා වන්දිගෙවන්නේ අහවල් එකටද? ආර්ථික ප්‍රශ්න නොතිබුනත් අපිටත් නොහිතපු වෙලාවක දරුවෙක් හිටියා උබට වගේ නෙවෙයි දරුවෝ අතර පට්ට ගැප් එකක් අපේ ලොකුම දරුවට එතකොට අවුරුදු පහළවකට ළගයි දෙවනියට අවුරුදු අටක්. කෙල්ලෙකුයි කොල්ලෙකුයි ඉන්නවා තව දරුවෝ ඕන නෑ කියලා හිතාගෙන හිටියේ ඒත් ඉතිං කොහොම හරි තුන්වෙනියෙක් ආවා මේ අවුරුද්දට ඌට අවුරුදු පහක් වෙන්න එනවා. ඒ වගේම පට්ට මොළයක් තියෙන්නේ ඒ වයසෙ අනිත් ළමයින්ට නැති දැනුමක් තියෙනවා.ඒ නිසා එන්න හදන එකාට එන්න දීපන් ඌට ඕන විදිහට අනිත් දේවල් කොහොම හරි හැදෙයි. ලැබෙන්න ඉන්න දරු පැටියව පරිස්සම් කරගනින්.
හතලිස් දෙකයි.මම බැන්දේ විසි එකෙන් ලොකු දුව හම්බවෙනකොට මට විසි තුනයි. හතලිස් දෙකට අවුරුදු දහනමයක දුවෙක් ඉන්නවා කියන්නේ පට්ට ආඩම්බරයි මචෝඋඹට 50 ක් විතර වෙනව ද?
මොකද්ද මචන් උඹ කරන ජොබ් එක?හතලිස් දෙකයි.මම බැන්දේ විසි එකෙන් ලොකු දුව හම්බවෙනකොට මට විසි තුනයි. හතලිස් දෙකට අවුරුදු දහනමයක දුවෙක් ඉන්නවා කියන්නේ පට්ට ආඩම්බරයි මචෝ![]()
මේ තේරඩ් වල pattern එක තේරෙන්නෙ නැත්ද බං. මේ එකම එකෙක් මේවගේ තේරඩ් දාන්නෙ. මේක Histrionic personality disorder කියන එක වෙන්න පුළුවන්.මේක පරන ත්‍රෙඩ් එකක්නෙ. දැන් දැක්කෙ. බොරුවක් නෙමේ කියල හිතනව. උබ ඔරිජිනල් එකෙන් හරි බලන් ඉන්නවනන් ෆේක් එකක් හදන් ඇවිත් උත්තර ඩීල පලයන් උබ ලමය නැති කලේ නෑ කියල පලයන් හිත හදාගන්න මේකට සිරාවටම දුක් උන මිනිස්සුන්ට.