තුන්වෙනි දරුවා හෙල්ප්

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    මචන්ලා ලොකු අව්ලක් නිසා ෆේක් ආව අදහසක් දෙන්න.. මම බිස්නස් කරන්නෙ (එදා වේල ටුවර් හා සමානයි) කොල්ලො දෙන්නෙක් ඉන්නවා 3.5අවෘදු 1.5ඖරුදු.... බිස්නස් එක හොදටම වැටිලා ණය ගොඩකුත් පිරිලා තියෙනවා අපි සති දෙකකට සැරයයි සෙක්ස් කරන්නේ ඒත් පරිසමින් අන්තිම දවසෙ පොඩ්ඩක් ඇතුලේ ගියා ඉක්මනට ගත්තා ඒත් අද බලනකොට පොසිටිව්... මේ දරුවා හදාගන්නද අතාරින්නද විහිලු නොකර බනින්නේ නැතූව හේතු සහිතව කියන්න

    බම්ප්
    ------ Post added on Apr 25, 2021 at 12:07 PM
    monama hethuwakata wath daruwan nethi karanna epa...... adaren hada ganin.. kanna bonna adu unothin .ubala kana bath eka katak aduwen kapan.

    ළමයි නැතිව මිනිස්සු නොසෑහෙන්න දුක් විඳිනවා. ඒ නිසා හදාගන්න.

    එහෙම හදාගන්න බැරි නම් ඉන්න දෙන්නගෙන් එක්කෙනෙක් මරලා දාන්න. මොකද උඹ කරන්න යන එකෙයි ඒකෙයි වෙනසක් නෑ.
    hariyatama hari.. kisima hethuwakata daruwek nethi karanna epa. hitanna wath epa
    ------ Post added on Apr 27, 2021 at 11:20 AM
     
    • Like
    Reactions: Roxxy2K

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ඔය එන්නෙ උඹට වාසනාව දෝතින් අරන්... මේ කියන එක විශ්වාස කරලා උඹ මහන්සි වෙලා සල්ලි හම්බ කරපන්... මේක ඇත්තක් උන දාට මේ පෝස්ට් එකටම ස්තූති කරලා කමන්ට් එකක් දාපන්...
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඉස්සර කාලේ ලමයි හැදුවේ අර්තික තත්ව බලලා නෙමෙයි. මං මේ බන කියනවා නෙමෙයි උබේ ලේ වලින් ලමයෙක් එන්න ඉන්නවානම් එන්න දිපන්. සෙබාදර්ම්මෙත් එක්ක සෙල්ලම් කරන්න එපා
    උන් තමා දැන් ලොකු වෙලා බය්යෝ වෙලා ඉන්නේ .. පේනවනේ
     
    • Haha
    Reactions: ML1987 and Roxxy2K

    Boiya

    Active member
  • Aug 7, 2015
    282
    120
    43
    ඉස්සර කාලේ ලමයි හැදුවේ අර්තික තත්ව බලලා නෙමෙයි. මං මේ බන කියනවා නෙමෙයි උබේ ලේ වලින් ලමයෙක් එන්න ඉන්නවානම් එන්න දිපන්. සෙබාදර්ම්මෙත් එක්ක සෙල්ලම් කරන්න එපා
    Agree :yes::yes::yes::yes:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    දැන් පණක්නේ... ම්ම්ම් ප්‍රානගාත කරන්න එපා.
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    හිට්ට නං දැන් හදපන්. නිකන් පව් පුරවගන්න එපා. ආර්තිකේ නිකන්ම බැලන්ස් වෙයි ඉස්සරහට උබ නොදැනුවත්වම. උබ ගන්න ආතල් අඩු කරපන්. ඕක කියන්න දෙයක් නෑ උබ ගෑනිටයි ලමයින්ටයි ආදරේ නම් නිකන්ම ආර්ථිකේ බැලන්ස් වෙනව ;)
     

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    දරුවා හදාගනින් බං.උබලා ඔච්චර පරිස්සම් වෙලත් දරුවෙක් හිටියා කියන්නේ ඒ දරුවා මේ ලෝකෙට එන්නම ඕන දරුවෙක් වෙන්න ඇති. කවුද දන්නේ කවදාහරි උබලගේ පවුලම ගොඩ දාන්නේ ඔය දරුවාද කියලා. දරුවා ලැබුනට පස්සේ අවශ්‍ය විදිහට ආර්ථිකය හැදෙයි. අනිත් එක උබලගේ මිස්ටේක් එකට දරුවා වන්දිගෙවන්නේ අහවල් එකටද? ආර්ථික ප්‍රශ්න නොතිබුනත් අපිටත් නොහිතපු වෙලාවක දරුවෙක් හිටියා උබට වගේ නෙවෙයි දරුවෝ අතර පට්ට ගැප් එකක් අපේ ලොකුම දරුවට එතකොට අවුරුදු පහළවකට ළගයි දෙවනියට අවුරුදු අටක්. කෙල්ලෙකුයි කොල්ලෙකුයි ඉන්නවා තව දරුවෝ ඕන නෑ කියලා හිතාගෙන හිටියේ ඒත් ඉතිං කොහොම හරි තුන්වෙනියෙක් ආවා මේ අවුරුද්දට ඌට අවුරුදු පහක් වෙන්න එනවා. ඒ වගේම පට්ට මොළයක් තියෙන්නේ ඒ වයසෙ අනිත් ළමයින්ට නැති දැනුමක් තියෙනවා.ඒ නිසා එන්න හදන එකාට එන්න දීපන් ඌට ඕන විදිහට අනිත් දේවල් කොහොම හරි හැදෙයි. ලැබෙන්න ඉන්න දරු පැටියව පරිස්සම් කරගනින්.
    උඹට 50 ක් විතර වෙනව ද?
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මේක පරන ත්‍රෙඩ් එකක්නෙ. දැන් දැක්කෙ. බොරුවක් නෙමේ කියල හිතනව. උබ ඔරිජිනල් එකෙන් හරි බලන් ඉන්නවනන් ෆේක් එකක් හදන් ඇවිත් උත්තර ඩීල පලයන් උබ ලමය නැති කලේ නෑ කියල පලයන් හිත හදාගන්න මේකට සිරාවටම දුක් උන මිනිස්සුන්ට.
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    උඹට 50 ක් විතර වෙනව ද?
    හතලිස් දෙකයි.මම බැන්දේ විසි එකෙන් ලොකු දුව හම්බවෙනකොට මට විසි තුනයි. හතලිස් දෙකට අවුරුදු දහනමයක දුවෙක් ඉන්නවා කියන්නේ පට්ට ආඩම්බරයි මචෝ 😁😁😁😁
     
    Last edited:

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    හතලිස් දෙකයි.මම බැන්දේ විසි එකෙන් ලොකු දුව හම්බවෙනකොට මට විසි තුනයි. හතලිස් දෙකට අවුරුදු දහනමයක දුවෙක් ඉන්නවා කියන්නේ පට්ට ආඩම්බරයි මචෝ 😁😁😁😁
    මොකද්ද මචන් උඹ කරන ජොබ් එක?
    එච්චර අඩු වයසකින් බැදලා ගේම ගැහුවෙ කොහොමද බන්
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,768
    9,126
    113
    These are sobering threads. මොකක්ද දන්නෑ උනේ.

    එයා ළමයව ඇබෝට් කරත් ඒක තේරුම් ගන්න පුලුවන්. ළමයෙක්ව මේ ලෝකෙට ගේන එක ඉතාම අතාර්කික, කෲර දෙයක්, විශේෂයෙන්ම මේ වාගෙ තත්ත්ව වලදි, කාල වලදි.
     

    Sen-lu

    Well-known member
  • මේක පරන ත්‍රෙඩ් එකක්නෙ. දැන් දැක්කෙ. බොරුවක් නෙමේ කියල හිතනව. උබ ඔරිජිනල් එකෙන් හරි බලන් ඉන්නවනන් ෆේක් එකක් හදන් ඇවිත් උත්තර ඩීල පලයන් උබ ලමය නැති කලේ නෑ කියල පලයන් හිත හදාගන්න මේකට සිරාවටම දුක් උන මිනිස්සුන්ට.
    මේ තෙ‍්‍රඩ් වල pattern එක තේරෙන්නෙ නැත්ද බං. මේ එකම එකෙක් මේවගේ තෙ‍්‍රඩ් දාන්නෙ. මේක Histrionic personality disorder කියන එක වෙන්න පුළුවන්.
     
    • Like
    Reactions: Ryan08