තුන්වෙනි පාරටත් කැමරා බඩු ටික ගත්තා 😂🦧

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,333
    8,328
    113
    Galaha
    ඝනයොන්ටනෙ බං වැඩ තියෙන්නෙ. මාත් යුටියොබ් එකක් කරන්න ඕන තවම හොඳ අදහසක් නෑ බං.
     
    • Haha
    Reactions: jhnnwp and Cypress

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,638
    21,248
    113
    පළවෙනි පාර කවුද දුන්නේ...

    අර දියවැඩියා කාරය දුන්නා දන්නවා...අනිත් එකා කවුද?
     
    • Like
    Reactions: clumsyhulk

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,101
    809
    113
    ඉතින් බන් මොකද වෙන්නේ නොදැක්කා වගෙ හිටියනම් ඉවරනේ
    උබලම ප්‍රසිද්ද කරවලා උබලම බනිනවා ( උබට නෙමේ කිව්වේ)
     
    • Like
    Reactions: clumsyhulk

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,073
    1
    61,250
    113
    Mother Earth
    ඒ මොකද්ද බන් ඒ චැනල් එක. උගෙ තිබ්බ එක බෑන් වෙලාද ? මේකෙ සබ් 16යි තියෙන්නෙ. 🤷‍♂️
     
    • Like
    Reactions: clumsyhulk

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,110
    3,952
    113
    Opened the thread under the impression it was a normal guy's video about own equipment. Seeing it's a robed guy, I'm not curious who he is or what channel. I'm not going to open it. Not a single click from me.
    The robed guy can sell his loudspeakers and invest them, together with the "envelopes" too.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    ඝනයොන්ටනෙ බං වැඩ තියෙන්නෙ. මාත් යුටියොබ් එකක් කරන්න ඕන තවම හොඳ අදහසක් නෑ බං.
    අදහසක් ඕනේ නෑ. එක්කෝ තක්කඩි සාටකයකට කඩේයන්න . නැත්නම් කටින් බතලකොල හිටවන තක්කඩි ලපේකට කඩේ යන්න . දෙකම බැරිනම් හෙලුවෙන් නටන්න . ඔච්චරයි තියෙන්නේ. :rolleyes2:🥴🤌🤌🤌
     
    • Haha
    Reactions: max_pain