තුන්වෙනි පාර

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    :lol::lol:තුන්වෙනි පාර ගැන ඔබාමාගෙන් මහින්දට පාඩමක්.:lol::lol:
    තෙවැනි වරටත් ජනාධිපතිවරණයට තරග කර ජයග්‍රහණය කිරීමට අවස්ථාවක් පවතින බවට තමා තුළ විශ්වාසයක් පැවතියත්, ව්‍යවස්ථානුකූලව එසේ තරග නොකරන බව ඇමෙරිකානු ජනපති බරැක් ඔබාමා පැවසීය.
    අප්‍රිකානු කලාපයේ සංචාරයක නිරත බරැක් ඔබාමා මෙසේ අදහස් දක්වා සිටියේ ඉතියෝපියාවේදීය. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමෙරිකානු ජනාධිපතිවරයා,
    "ඇත්තටම මම හිතන්නෙ මම හොඳ ජනාධිපතිවරයෙක් කියලයි. නැවත වරක් තරග කළොත් මට ජයග්‍රහණය කිරීමට පුළුවන් බව මම හිතනවා. නමුත්, මට එසේ තරග කළ නොහැකියි."
    "ඇමෙරිකාව ඉදිරියට ගෙනයෑම සඳහා මට කිරීමට අවශ්‍ය දේවල් තව ගොඩක් තියෙනවා. නමුත්, නීතිය කියන්නෙ නීතිය. කිසිම පුද්ගලයෙක් නීතියට උඩින් නැහැ. අඩුම තරමින් ජනාධිපතිවරයාවත් නීතියට උඩින් නැහැ." යනුවෙන් පවසා සිටියේය.
    :yes::yes:
     

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    ඕකේ වොයිස් කට් එකක් අරන් රිපීට් දාල මහින්දයට පැය 24ම අහන්න දෙන්න ඕනේ..:lol::lol:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    මූ වගේ ගොනෙක්. නීතිය බල්ලට දාලා, තුන් වෙනි පාරත් ඉල්ලලා ඊට පස්සේ ලොකු දූව ජනාධිපති කරවන්න තිබ්බා. ඒහෙම නැති නම්, දුවගේ හස් බන්ඩව ජනාධිපති කරවන්න තිබ්බා.
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    මූ වගේ ගොනෙක්. නීතිය බල්ලට දාලා, තුන් වෙනි පාරත් ඉල්ලලා ඊට පස්සේ ලොකු දූව ජනාධිපති කරවන්න තිබ්බා. ඒහෙම නැති නම්, දුවගේ හස් බන්ඩව ජනාධිපති කරවන්න තිබ්බා.

    නැත්නම් .පැරදිලා . ගෙදර .ගිහිල්ලා. මහ මැතිවරණයකට ..
    එ..ක්කෝ . ඔන්නේ නැහැ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    නැත්නම් .පැරදිලා . ගෙදර .ගිහිල්ලා. මහ මැතිවරණයකට ..
    එ..ක්කෝ . ඔන්නේ නැහැ

    :yes::yes:
    ගංජා කොලෙන් ආවත් දිනන්න පුළුවන් කමක් මනුස්සයා
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    එකනේ මහින්ද මන්ත්‍රිතුමා කියන්නේ මේවා අධිරාජ්‍යවාදි කුමණ්ත්‍රන කියලා
     

    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    Welawata America we MR hitiye nathe nathan OSAMA wa maru we man kalaguna salakapan man marenakan mata janadipati wela inna onee. Ikmanata wiwasthawa wenas karapan. aniwa kiyanawa
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    එකනේ මහින්ද මන්ත්‍රිතුමා කියන්නේ මේවා අධිරාජ්‍යවාදි කුමණ්ත්‍රන කියලා
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,072
    113
    ඕකේ වොයිස් කට් එකක් අරන් රිපීට් දාල රනිල්ට පැය 24ම අහන්න දෙන්න ඕනේ..:lol::lol:
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    11828617_887944747952889_1250293764508650890_n.jpg