තුන් කාල​

spirit89

Active member
  • Dec 7, 2008
    266
    89
    28
    ඩොකියුමන්ට් එකක් ටයිප් කර කර ඉද්දී මට ඒ ලෙවල් කාලේ වෙච්ච සිදුවීමක් මතක් උනා...
    මේක උනේ රොටරියෙ එකවුන්ට් ක්ලාස් එකක​... :nerd:
    බුද්ධිමතුන් බිහිවන්නේ පසුපස පේළි වලින් නිසා අපි ඉඳගන්නෙම පිටිපස්සෙම පේළි වල​... :P
    එදා කරේ තියරි පාඩමක්, හදන්න ගණන් නැතුව කම්මැලි කමේ හිටපු හින්දා සර්ට චිට් එකක් යවන්න හිතුනා....
    පැත්තක ඉන්න කෙල්ලො දකිද්දි ලියන්න අයිඩියා එකකුත් ආවා... :rolleyes:
    " සර් ගැහැණු ළමයිට 3
    [FONT=&quot]¼ කලිසම් ඇඳගෙන පන්ති එන්න අවසර තියෙනවා නම් ඇයි අපිට අවසර නැත්තෙ?? "[/FONT] :oo:
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]සර් ළගට කොලේ ගියා,, ඔන්න දැන් සර් කියවනවා..
    ප්‍රශ්නෙ මුලින් කියෙව්වා,, "අහපු ප්‍රශ්නේ නම් වරදක් නෑ, හැබැයි ලියපු කෙනා තුන් කාල ලියලා තියෙන්නේ තුනයි කාල කියලා, එහෙම දිග කලිසම් ඇන්දට නම් කමක් නෑ" කිව්වා...
    :baffled:
    හෆ්ෆා,, මට විලි ලැජ්ජාවෙ සන්තෝසේ බෑ ඉතින්,, වෙලාවට ළඟ හිටපු උන් විතරයි දන්නේ ලිව්වේ මම කියලා,,, මාත් ඉතින් මුකුත් දන් නෑ වගේ හයියෙන් හිනා වෙවී හිටියා...
    :lol::rofl:
    ( කතාව මීටර් නැති අයට කියන්නේ, තුන් කාල ලියන්නේ මෙන්න මෙහෙම ¾ )
    [/FONT]
     
    • Like
    Reactions: thilzz

    jayadewa100

    Active member
  • Aug 10, 2008
    190
    57
    28
    37
    Egodauyana
    ඒවගේම තමයි මචන් මම දන්න කියන කාන්තා රෝහලක බබාලා හම්බුනු ඇඳන් උඩින් ගහල තියෙනවා සිද්ධාලේප වේද මහත්තයාගේ වැඩක් කියල පට්ට සීන් එක :lol:
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    ඒවගේම තමයි මචන් මම දන්න කියන කාන්තා රෝහලක බබාලා හම්බුනු ඇඳන් උඩින් ගහල තියෙනවා සිද්ධාලේප වේද මහත්තයාගේ වැඩක් කියල පට්ට සීන් එක :lol:

    :baffled::baffled:
    apith dannawa :D
     

    dulipj

    Junior member
  • Nov 11, 2008
    504
    9
    18
    kAnDy lIGht
    :lol::lol::lol::lol:
    3 4/3 සීන් එක නම් ගොඩක් අයට පැටෙලනවා
    මම දවසක් එකෙක්ට 3/4 එන්ඩ් කැප් (end cap) එකක් ගෙන්න කිව්වාම
    මෙකා ගෙනවා 3 4/3 එකක් අපි අදත් පොරට කියන්නෙ එන්ඩ් කැප් කියලා :lol::lol::lol::lol: